2025 වර්ෂයේ ගුරු සිසු දත්ත ඇතුල් කරන්න

 උපදෙස්
1 දත්ත ඇතුළත් කිරීමට පෙර  පිටුවෙහි  පහතින්  ඇති PDF ගොනු  කියවන්න  හා ඉතා වැදගත්  අයිකනය යටතේ ඇති උපදෙස් බලන්න 
2. එකම දහම් පාසලේ විස්තර දෙවරක් ඇතුලත් කිරීමෙන් වලකින්න
3.ඇතුළත් කරනලද දත්ත බලා ගැනීම සදහා පහතින් ඇති දත්ත ගොනුවට ඇතුල් වන්න
3.  වෙනත් ගැටලු ඇත්නම් මෙම පිටුවෙහි  පහතින්  comments කරන්න
04. WhatsApp පනිඩුඩ මගින් ගැටලු නිවැරදි කිරීමේ ඉල්ලීම් නොකරන්න 

 දින 07 ක් සදහා කාලය දීර් ඝ කර ඇත 













ඔබ ඇතුලත් කරන දත්ත මෙම ස්ථානයට 
ඇතුල් වීමෙන් පරීක්ෂා කලහැකිය






ගැටලු

භාෂා කුසලතාව සදහා තොරතුරු ඇතුලත් කරන ආකාරය පැහැදිලි කරන්න


ගුරු දීමනා තොරතුරු ඇතුලත් කරන ආකාරය පැහැදිලි කරන්න



174 Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආලයඩිවේම්බු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම්පාසල් 6ක තොරතුරු ඇතුළත් කර ඇත. 7 වෙනි දහම්පාසලට (ලියාපදිංචි අංක 5239265115370) අදාළ තොරතුරු ඇතුළත් කොට, Submit කළද සාර්ථක වූයේ නැත.

      එම අවස්ථාවේ වේලාව: රාත්‍රී 11:58
      දිනය: 2025. 05. 15
      Error Message: "⚠️ This form is currently not accepting responses."

      Delete
    2. යටිනුවර කඳුපළාත (172) ප්‍රා.ශා.මණ්ඩලයේ 12522 සීලානන්ද දහම් පාසලේ ලි.ප. අංකය 12555 ලෙස ඇතුළත් කර ඇති බැවින් එය 12522 ලෙස නිවැරදි කරන්න

      Delete
    3. යටිනුවර (172) ප්‍රා.ශා.මණ්ඩලයේ සිද්ධාර්ථ දහම් පාසල (ලි.ප.අංකය - 12532 )දෙවතාවක් ඇතළත් කර ඇති බැවින් එකක් ඉවත් කරන්න

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. හොරොව්පොතාන ශාසනාරක්ෂක මණ්ඩලය 337
      17410 ලි.ප.අංක දරණ දහම් පාසල දෙපාරක් enter වී ඇත. නිවැරදි කර දෙන ලෙස ඉල්ලමි

      Delete
    6. උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි අංක 12782 හා 20538 දරණ දහම් පාසල් දෙකේ තොරතුරු දෙවතාවක් ඇතුලත් වී ඇත.කරුණාකර ඉන් එකක් බැගින් ඉවත් කරන්න.ස්තූතියි

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. රත්නපුර කුරුවිට ප්‍රා.ලේ.කා (389) ශ්‍රී බෝධි දහම් පාසල ශ්‍රේණි විභාග තොරතුරු
      6 ශ්‍රේණිය 00-01-04-03-02-01
      7 ශ්‍රේණිය 07-02-03-05-00-01
      8 ශ්‍රේණිය 01-03-07-00-02-03
      9 ශ්‍රේණිය 04-01-04-02-01-03
      10 ශ්‍රේණිය 01-04-03-01-00-00 ලෙස ඇතුලත් විය යුතුය

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල අංක 116 දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැඩ අවසන් කර ඇත

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඉදිරියේදි PDF ලබාදෙන්නම්

      Delete
  6. කුරුණෑගලමාස්පොත28 April 2025 at 16:07

    කුරණෑගල මාස්පොත ප්‍රා.ලේ.කා. උඩබදලව ශ්‍රී සීලරතන දහම් පාසලේ වසර 3 ක සේවා කාලය සම්පූර්ණ කළ ගුරුභවතුන්
    පැවිදි -01
    සිල්මාතා - 0
    පිරිමි -0
    ගැහැණු - 07 හා
    වසරක කාලය සම්පූර්ණ කල ගුරුභවතුන්
    පැවිදි -0
    සිල්මාතා - 0
    පිරිමි -01
    ගැහැණු - 01
    ලෙස නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රා.ශා.ම කේතය හා දහම් පාසල් අංකය ලබා දෙන්න

      Delete
  7. කුරුණෑගල- මාස්පොත2 May 2025 at 11:09

    රණෑගල මාස්පොත ප්‍රා.ලේ.කා. උඩබදලව ශ්‍රී සීලරතන දහම් පාසලේ(297 - 16262) වසර 3 ක සේවා කාලය සම්පූර්ණ කළ ගුරුභවතුන්
    පැවිදි -01
    සිල්මාතා - 0
    පිරිමි -0
    ගැහැණු - 07 හා
    වසරක කාලය සම්පූර්ණ කල ගුරුභවතුන්
    පැවිදි -0
    සිල්මාතා - 0
    පිරිමි -01
    ගැහැණු - 01
    ලෙස නිවැරදි කරන්න.

    ReplyDelete
  8. කුරුණෑගල-මාස්පොත 2972 May 2025 at 13:25

    මාස්පොත ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් සියලුම දහම් පාසල් (22) වල තොරතුරු ඇතුලත් කර ඇත.

    ReplyDelete
    Replies
    1. PDF ඉදිරියේ දි ලබා දෙමි

      Delete
  9. පන්විල ප්‍රා.ශා.ම. (160)
    සුචරිත ද.පා. (12147) වසර 03 ක සේවා කාලය සම්පූර්ණ කළ ගුරුවරු
    පැවිදි - 0
    සිල්මාතා - 0
    පිරිමි - 01
    ගැහැණු - 04

    වසර 01 සේවා කාලය සම්පූර්ණ කළ ගුරුවරු
    පැවිදි - 0
    සිල්මාතා - 0
    පිරිමි - 0
    ගැහැණු - 01

    සද්ධර්ම ද.පා. (12158)
    වසර 03 ක සේවා කාලය සම්පූර්ණ කළ ගුරුවරු
    පැවිදි - 01
    සිල්මාතා - 0
    පිරිමි - 0
    ගැහැණු - 04

    වසර 01 ක සේවා කාල සම්පූර්ණ කළ ගුරුවරු
    පැවිදි - 0
    සිල්මාතා - 0
    පිරිමි - 0
    ගැහැණු - 02

    ReplyDelete
  10. මම පඩුවස්නුවර නැගෙනහිර 295 පහත ඒවා නිවැරදි කරන්න.
    16210 වසර 03ට වැඩි පිරිමි 0විම.ගැහැනු 10 විම.

    වසරකට වඩා ගැහැනු 01 විම.
    16221 වසර 03වඩා වැඩි පැවිදි 01විම.
    වසර 01ට වැඩි පැවිදි 0විම

    20639 වසර 01ට වැඩි ගැහැනු 04විම.

    16202 වසර 3ට වැඩි ගැහැනු 03ක්විම.
    16224 වසර 01 ට වැඩි පැවිදි 0විම සිල්මාතා 0 විම.ගැහැනු 04විම.
    16225 වසර 03ට වැඩි පිරිමි02ක් විම.ගැහැනු 10 ක් විම.
    වසර 01ට වැඩි ගැහැනු 02ක් විම.
    ලෙසට නිවැරදි කරන්න තොරතුරු ඇතුලත් කර අවසන්..

    ReplyDelete
  11. කොයෙිගනේ= අපි විසින් ඇතුළත් තරන ලද දත්ත දිනපතා යාවත්කාලින කරනවාද 2025/05/06 සහ 2025/05/7 දත්ත පෙන්වන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. යාවත්කාලීනකර ඇත

      Delete
  12. 384 බුත්තල ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලය යට 18940,18941යන අංක දෙවතාවක් ඇතුලත් කර ඇත

    ReplyDelete
    Replies
    1. 384 - එක් අංකයක් delete කලා

      Delete
  13. පස්සර - තොරතුරු ඇතුලත් කර අවසන්

    ReplyDelete
    Replies
    1. pdf ඉදිරියේදි දෙන්නම්

      Delete
  14. ප්‍රිය මහත්මයාණෙනි.
    රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍ර දේශිය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් ගුරු ශිෂ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇතුළත් කර අවසන් කර ඇත. එහෙත් පහත සදහන් දහම් පාසල් වල ගුරු දීමණාව හා නිල ඇදුම් දීමනාව වැරදීමකින් සංඛාවල වෙනසක් ඇති විය. කාරුණිකව එම වෙනස් කම් සිදු කර දෙනමෙන් ඉල්ලා සිටිමි.

    01 දහම් පාසලගේ නම :- ශ්‍රි සුනන්ද දහම් පාසල .මැද්දේකන්ද ලියාපදිංචි අංකය:-9118396119264 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 1ට වැඩි :- 01 සංශෝධනය විය යුත්තේ 04ක් ලෙසයි.

    02. දහම් පාසලගේ නම :- ශ්‍රි මෛත්‍රි දහම් පාසල .මිරිස්වත්ත ලියාපදිංචි අංකය:-9118396119266 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 1ට වැඩි :- 06 කි. සංශෝධනය විය යුත්තේ 04 ක් ලෙසයි.

    03. 01 දහම් පාසලගේ නම :- සිද්ධාර්ථ දහම් පාසල රුක්ඛත්තන ලියාපදිංචි අංකය:-9118396119267 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 3ට වැඩි :- 04 කි. සංශෝධනය විය යුත්තේ 03 ක් ලෙසයි.

    04. දහම් පාසලගේ නම :- සිරි නිවාස දහම් පාසල ඉඹුලාමුර ලියාපදිංචි අංකය:-9118396119268 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 1ට වැඩි :- 02 කි. සංශෝධනය විය යුත්තේ 03ක් ලෙසයි. අවුරුදු 3ට වැඩි :- 03 ක් සටහන් වී ඇත. සංශෝධනය විය යුත්තේ 04 ක් ලෙසයි.
    05. දහම් පාසලගේ නම :- සිරි මිහිඳු දහම් පාසල තුඹගොඩ ලියාපදිංචි අංකය:-9118396119275 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 1ට වැඩි :- 09 කි. සංශෝධනය විය යුත්තේ 08 ක් ලෙසයි. අවුරුදු 3ට වැඩි :- 14 ක් සටහන් වී ඇත. සංශෝධනය විය යුත්තේ 15 ක් ලෙසයි.

    06. දහම් පාසලගේ නම :- ශ්‍රි සුමනජෝති දහම් පාසල ඹ්ළුගංතොට ලියාපදිංචි අංකය:-9118396119278 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 3ට වැඩි :- 09 කි. සංශෝධනය විය යුත්තේ 08 ක් ලෙසයි.

    07. දහම් පාසලගේ නම :- ශ්‍රි ප්‍රඥාවංශ ප්‍රියදර්ශනාරාම දහම් පාසල ගවරන්හේන ලියාපදිංචි අංකය:-9118396119283 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 3ට වැඩි :- 06 කි. සංශෝධනය විය යුත්තේ 07 ක් ලෙසයි.

    08. දහම් පාසලගේ නම :- ශ්‍රි සිරි සීලානන්ද දහම් පාසල විකිලිය ලියාපදිංචි අංකය:-9118396119287 වැරදියට
    සටහන්වූ ගණන:- අවුරුදු 3ට වැඩි :- 07 කි. සංශෝධනය විය යුත්තේ 08 ක් ලෙසයි.



    09.දහම් පාසලගේ නම :- ශ්‍රි සුදර්ශන දහම් පාසල විකිලිය ලියාපදිංචි අංකය:-9118396119292 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 1ට වැඩි :- 05කි. සංශෝධනය විය යුත්තේ 04 ක් ලෙසයි. අවුරුදු 3ට වැඩි :- 09 ක් සටහන් වී ඇත. සංශෝධනය විය යුත්තේ 10 ක් ලෙසයි.



    09 දහම් පාසලගේ නම :- ශ්‍රි අනඳමෙත් දහම් පාසල විකිලිය ලියාපදිංචි අංකය:-9118396119288 වැරදියට සටහන්වූ ගණන:- අවුරුදු 1ට වැඩි :- 03කි. සංශෝධනය විය යුත්තේ 01 ක් ලෙසයි. අවුරුදු 3ට වැඩි :- 09 ක් සටහන් වී ඇත. සංශෝධනය විය යුත්තේ 10 ක් ලෙසයි.

    තෙරුවන් සරණයි.














    ReplyDelete
    Replies
    1. මෙය යෙනස් කිරිම සදහා ස්වාමින් ව.සිල්මාතා.පිරිමි.හැහැණු වෙනමෛනම දෙන්න ඉහත පන්විල දත්ත ලබා දි ඇති ආකාරට

      Delete
  15. පන්විල තොරතුරු ඇතුලත් කර අවසන් (ක්‍රියාත්මක දහම් පාසල් 14 කි) .

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදි pdf ලබා දෙන්නම්

      Delete
  16. 405 ගොඩකවෙල දහම් පාසල් කිහිපයක තොරතුරු ඇතුළත් කළා. එහෙත් එම තොරතුරු නැවත පරික්ෂා කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. දත්තගොනුවට පිවිස පරීක්ෂා කරන්න

      Delete
  17. කුරුණෑගල- පන්නල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල කේතය 307 වන අතර වැරදීමකින් එය *337* ලෙස සටහන් විය. එය 307 ලෙස නිවරැදි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
    නිවැරදි විය යුතු දහම් පාසල් ලියාපදිංචි අංක පහත දක්වමි.
    6178307116649 , 6178307116673, 6178307116680, 6178307116670, 6178307116651, 6178307116644, 6178307116677, 6178307116669,
    ලි.ප.අංක 6178307116649 දරණ ශාස්ත්‍රෝදය දහම් පාසලේ අවුරුදු 3 සහ අවුරුදු 1 සම්පූර්ණ ගුරුවරුන් සංඛ්‍යාව පහත පරිදි නිවැරදි විය යුතුය.
    *අවු.3 සම්පූර්ණ - පැවිදි 1 , පිරිමි 3 , ගැහැණු 10
    *අවු.1 සම්පූර්ණ - පැවිදි 1 , පිරිමි 1 , ගැහැණු 2

    ReplyDelete
    Replies
    1. 307 ඉල්ලීම පරිදි නැවැරදි කලා

      Delete
  18. බමුණාකොටුව = 296
    දහම් පාසල් අංකට 16259
    වසරකට වැඩි ගුරුවරු -
    පැවිදි 0, සිල්මාතා 0, බිරිමි-0 ගැහැණු 01

    දහම් පාසල් අංකය - 16260
    වසරකට වැඩි ගුරුවරු -
    පැවිදි 0, සිල්මාතා 0, බිරිමි-0 ගැහැණු 0

    දහම් පාසල් අංකය - 16241
    වසරකට වැඩි ගුරුවරු -
    පැවිදි 0, සිල්මාතා 0, බිරිමි-0 ගැහැණු 02

    දහම් පාසල් අංකය - 16249
    වසරකට වැඩි ගුරුවරු -
    පැවිදි 0, සිල්මාතා 0, බිරිමි-0 ලැහැණු 01

    මෙය නිවැරදි කරන්න.


    ReplyDelete
    Replies
    1. 296 ඉල්ලීම පරිදි නිවැරදි කලා

      Delete
  19. රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගුැරු සිසු තොරතුරු ඇතුලත් කළ ද තව ඇතුළත් කළ යුතුව ඇත. පරිගණකයේ ඇති දෝෂයක් නිසා එක දිගට එය ක්‍රියාත්මක කළ නොහැකිය. වසර ගනනාවක් පැරණි පරිගණකයක් බැවින් එය ක්‍රියාත්මක කරන අතරතුර ඉබේම ෂට්ඩවුන් වේ. එවැනි අපහසුතා මැද මෙම තොරතුරු ටික ටික ඇතුළත් කළෙමි. මේ සඳහා අපිට තව සතියක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින අතර විශේෂයෙන් කොළඹ අපිට මේ ගුරු සිසු ලේඛන ලැබුනේද ගොඩක් ප්‍රමාද වීය.
    තවද බෞද්ධ කටයුතු නිලධාරින් ලෙස අපිට මේ වසරේ හෝ පරිගණකයක් ලබා දිමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
    බෞද්ධ කටයුතු සමායෝජක
    පුජ්‍ය ඉළුඹකන්දේ විනීත හිමි

    ReplyDelete
    Replies
    1. කාලය දීර් ඝ කිරීම සදහා බෞ.කො.ජ. අනුමැතිය ලබා ගැනීමට 2025/05/19 දින කටයුතු කරමි.

      Delete
  20. මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2025 ගුරු සිසු තොරතුරු ඇතුළත් කිරිමෙිදි තාක්ෂණික ගැටලු ඇතිවු නිසාවෙන් නියමිත දිනට තොරතුරු ඇතුළත් කිරීමට නොහැකි විය.එමනිසා දත්ත ඇතුළත් කිරීම සඳහා දින දීර්ඝ කරදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. කාලය දීර් ඝ කිරීම සදහා බෞ.කො.ජ. අනුමැතිය ලබා ගැනීමට 2025/05/19 දින කටයුතු කරමි.

      Delete
  21. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වෙසක් කලාපයක් පැවතීම නිසා දහම්පාසල් 35 ක තොරතුරු ඇතුලත් කලත්, තවත් දහම්පාසල් 7 ක තොරතුරු ඇතුලත් කිරීමට නොහැකි විය. එබැවින් කාලය දීර්ඝ කර දීමට කාරුණික වන්න.

    ReplyDelete
    Replies
    1. කාලය දීර් ඝ කිරීම සදහා බෞ.කො.ජ. අනුමැතිය ලබා ගැනීමට 2025/05/19 දින කටයුතු කරමි.

      Delete
  22. තිහගොඩ ශාසනාරක්ෂක මණ්ඩලය
    ප්‍රා.ශා.ම.කේ.236 ද.පා.අංකය 14554 ලි.ප.ක දි 2003.12.26 ද පා ආරම්භ ක. දි. 1984.6.10
    දහම් පාසල පවත්වන්නේ විහාරස්ථානයක
    ස්වාමීන් ව.ගනන 2 / සිල්මාතා 0 / පිරිමි 4 / ගැහැණු 12
    පාලි භාෂා 0/ අ.පො ස සා පෙල 6 / ද.ගු.වි 0 /ද.පා.අවසාන 3 / ධර්මාචාර්ය 2 / අ.පො ස උ.පෙ.8 /දහම් සරසවි 2
    උපාධි 6 / පශ්චාත් උ.3
    ව්ශ්ව වි.අ.වි.පීඨ 0 /අධ්‍යාපන වි පීඨ 2 බෞ.දෙ ගුරු පුහුණුව8 / බෞ.දෙ ගුරු පුහුණුව ලබා ඇත 10
    සාම විනිසුරු 1 / රජයේ රැකියා 5/ පෞ අංශය 1 / ව්‍යාපාරික 0/වෙනත් 0/ රැකියා විරහිත 12
    සිංහල 18/0/0 දෙමල 0/4/14 ඉංග්‍රීසි 1/6/11 පාලි 2/15/1 අධ්‍යාත්මික 2/16/0
    වසර 3 වැඩි - පැවිදි 1 / සිල්මාතා 0 / පිරිමි 2 / ගැහැණු 11
    වසර 1 වැඩි - පැවිදි 1 / සිල්මාතා 0 / පිරිමි 2 / ගැහැණු 0
    ශිෂ්‍ය තොරතුරු ( පිරිමි) 1 - 13 , 2 - 17 , 3- 28 , 4 - 28, 5 - 25 , 6 - 25, 7 - 24, 8 -23, 9 -15 , 10 - 15,
    11 - 4, 12 - 0
    ශිෂ්‍ය තොරතුරු ( ගැහැණු) 1 - 18 , 2 - 26 , 3- 27 , 4 - 24, 5 - 17 , 6 - 20, 7 - 33, 8 -17, 9 -15 , 10 - 14,
    11 - 5, 12 - 0
    ව්භාග ප්‍රතිපල 6 ශ්‍රේණිය 6/9/14/16/3/2 7 ශ්‍රේණිය 14/7/7/7/1/3 8 ශ්‍රේණිය 2/2/5/15/2/6 9 ශ්‍රේණිය 6/9/6/9/0/2 10 ශ්‍රේණිය 0/1/4/3/1/2
    DSB ආකෘතියට අනුව
    1 - 28 , 2 - 43 , 3- 55 , 4 - 52, 5 -47 , 6 - 45, 7 - 57, 8 -40, 9 -30, 10 - 29 , 11- 9
    , 12 - 0
    වත්මන් ප්‍රධානාචාර්ය පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ
    2026 ගුරුසිසු ලේඛන 3 නාමලේඛන 12
    ඒච්.කේ.ඒ්.මහේෂා 0716262494

    ReplyDelete
    Replies
    1. කාලය දීර් ඝ කිරීම සදහා බෞ.කො.ජ. අනුමැතිය ලබා ගැනීමට 2025/05/19 දින කටයුතු කරමි එවිට මෙය ඇතුලත් කරන්න

      Delete
  23. තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තොරතුරු වලට අතපසු වීමකින් එකතු වී ඇති අතපත්තු මහතාගේ තොරතුරු ඉවත් කර දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි. DSB 1 ආකෘතිය - ගුරු අත්සන් ලේඛන 14558 , 14559 - 01 ලෙස නිවැරදි විය යුතුය

    ReplyDelete
    Replies
    1. ඉල්ලීම පරිදි නිවැරදි කලා අතපත්තු මහතා වෙනත් මණ්ඩලයකනම් නැවත තොරතුර දන්න කියන්න

      Delete
  24. ප්‍රා.ශා.ම.කේතය 291,කොබෙයිගනේ .16059 ශ්‍රී සංඝරතන ද.පා.කදත්තාව .මෙම දහම් පාසල දෙවරක් ඇතුළත් වී ඇති අතර එකක් ඉවත් කරන්න.

    ReplyDelete
  25. තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලියාපදිංචි අංක 14538 දරන දහම් පාසලේ වසර1ක සේවා කාලය සපිරූ පිරිමි ගුරුවරුන් සංඛ්‍යාව 1ක් ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete
  26. කතරගම තරුණාලොක දහම් පාසල ලියා.ප.අං 8227385118952 මෙම දහම් පාසල දේපාරක් ඇතුළත් වි ඇත. ඒකක් ඉවත්කරන්න (සියලුම දහම් පාසල් 10 කි)

    ReplyDelete
  27. තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තොරතුරු ඇතුළත් කර අවසන්ය

    ReplyDelete
  28. මාතර කඩවත්සතර බටහිර ශ්‍රී දේවානන්ද දහම් පාසලේ (3242239114606) යන දහම් පාසලේ ගුරු සේවා කාලය වසර 01 ට වැඩි ගුරු භවතුන් 13ක් ලෙස සටහන් වී ඇත.නමුත් එය 07ක් ලෙස නිවැරදි වියයුතුය.

    ReplyDelete
    Replies
    1. මාතර කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැගෙනහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ තොරතුරු ඇතුලත් කර අවසන්

      Delete
    2. නිවැරදි කලා

      Delete
  29. නිකවැරටිය - දහම් පාසල 15760 ගුරුභවතුන් පිරිමි හා ගැහැණු තීරයන් දෙක පිරිමි 2/ගැහැණු8) ලෙස ද , දහම් පාසල 15762 ගුරුභවතුන් පිරිමි තීරය පිරිමි 3 ලෙස ද, දහම් පාසල 15712 ගැහැණු තීරය 6 ලෙස ද, සේවා කාලයන් දහම් පාසල 15755 වසර 1ට වැඩි ගැහැණු තීරය 5 ක් / දහම් පාසල 15758 වසර 1 ට වැඩි ගැහැණු තීරය 3 ලෙස ද,15760 දහම් පාසලෙහි අවු 1 ට වැඩි පිරිමි තීරය 1 ලෙස ද, දහම් පාසල 15774 අවු 1 ට අඩු පිරිමි තීරය 1 ක් ලෙස ද නිවැරදි කර දෙන්න.

    ReplyDelete
  30. Go back to site

    ReplyDelete
  31. Enter කල තොරතුරු බලන්නෙ කොහොමද

    ReplyDelete
    Replies
    1. ඉදිරියේ දි ලබා දෙන්නම්

      Delete
  32. තිහගොඩ ප්‍රා.ලේ.කො අංක 14565 අයත් ද.පාසලෙහි වසර 3 ට වැඩි ස්වාමීන් වහන්සේලා 1 සි්ල්මාතා 0 පිරිමි 1 ගැහැණු 4 , ලෙස ද ,
    වසර 1ට වැඩි ස්වාමීන් වහන්සේලා 0 සි්ල්මාතා 0 පිරිමි 1 ගැහැණු 2 , ලෙස ද නිවැරදි වියයුතුය,

    ReplyDelete
    Replies
    1. තිහගොඩ ප්‍රා.ලේ.කො සිරි ිපියරතන ද.පා:ලි.ප.අංක 14569 ලෙස සදහන් වුව ද ඒය 14564 ලෙස නිවැරදි විය යුතුය

      Delete
    2. නිවැරදි කලා

      Delete
  33. 9327 - නිළඇදුම් හිිමි ගැහැණු 4 ගුරුදිමනා හිමි ගැහැණු 2 වසරකට වැඩි භික්ෂුන් වහන්සේ 0
    19329 - වසරකට වැඩි භික්ෂුන් 0 වසරකට වැඩිප පිරිමි 1 වසරකට වැඩි ගැහැණු 3
    19330 - වසරකට වැඩි භික්ෂුන් 0වසරකට වැඩි පිරිමි 1 වසරකට වැඩි ගැහැණු 0
    19332- වසරකට වැඩි භික්ෂුන් 0 වසරකට වැඩි පිරිමි 1 වසරකට වැඩි ගැහැණු 2 වසර තුනට වැඩි ගැහැණු 3
    19328- වසරකට වැඩි භික්ෂුන් .0 වසරට වැඩි පිරිමි 0 වසරට වැඩි ගැහැණු 10
    කාරුණිකව නිවැරදි කරන්න.
    19000 නව දහම් පාසල් අංකයක් ලබාදෙන්න. ලියාපදිංචි දහම් පාසලක් වන අතර කලක් අක්‍රියව පැවතිනි. අනෝමඥාන දහම් පාසල පැල්මඩුල්ල මණ්ඩලය.

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශිය කේතය ලබා දෙන්න 19000 වෙනත් දහම් පාසල් අංකයකි කරුණාකර ඔබේ දහම් පාසල් ඉවත් කරගන්න කේතය ලබා දෙන්න

      Delete
  34. මාතර බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් ගුරු සිසු තොරතුරු සියල්ල ඇතුලත් කරන ලදී.

    ReplyDelete
  35. දෙවිනුවර කොට්ඨාශයේ තොරතුරු ඇතුළත් කරන ලද සමහර දහම් පාසල් දත්ත ගොනුවේ පෙන්නුම් කරන්නේ නැහැ.වනවාසල ද.පා./සිරි සුනන්ද කිරලවැල්ල/ජෝතිරතන ද.පා/සිරි පියරතන දෙවිනුවර/රතනජෝති ද.පා.වඳුරුදෙණිය

    ReplyDelete
    Replies
    1. කේත අංකය හා දහම් පාසල් අංක ලබාදෙන්න

      Delete
  36. ශ්‍රී සරණපාල දහම් පාසල
    ලියාපදිංචි අංකය: 10478
    ප්‍රධානාචාර්යවරයාගේ නම:පූජ්‍ය වග විජිතවංස හිමි
    ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලය : තිඹිරිගස්යාය (114)


    වසර 3කට වැඩි ගුරුවරු ;
    පැවිදි :3 , පිරිමි :6 ගැහැණු :8



    රතන දහම් පාසල
    ලියාපදිංචි අංකය: 10462
    ප්‍රධානාචාර්යවරයාගේ නම:පූජ්‍ය නරවැල්පිට රතනපාල හිමි
    ප්‍රාදේශිය සාසනාරක්ෂක මණ්ඩලය :තිඹිරිගස්යාය (114)

    වසර 1කට වැඩි ගුරුවරු;
    පැවිදි:1, පිරිමි :0, ගැහැණු :1

    ඉහත සඳහ තොරතුරු ඇතුළත් කර නිවැරදි කරන්න.

    ReplyDelete
  37. තිහගොඩ ප්‍රා.ලේ කොට්ඨාසයේ ලි.ප.අංක 14539 වසර 1 වැඩි ස්වාමීන් වහන්සේලා 0 සිල් මාතා 0 පිරිමි 0 ගැහැනු 1
    වසර 3 වැඩි ස්වාමීන් වහන්සේලා 0 සිල් මාතා 0 පිරිමි 1 ගැහැනු 5

    ReplyDelete
  38. කහවත්ත දහම් පාසල් 23 ක තොරතුරු ඇතුළත් කර අවසන් කර ඇත. ලේඛණය බැලිය නොහැක. උපදෙස් පතමි.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේ දි ලබා දෙන්නම්

      Delete
  39. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල කොට්ඨාසයේ ශ්‍රී සුමනාරාම දහම් පාසල , තාලිගමයාය ලියාපදිංචි අංකය වෙනස් වීමන් නිසා දෙවරක් ඇතුලත් කර ඇත. එහි අංක 15573 ඉවත් කරන්න.

    ලියාපදිංචි අංක 19557 - අම්බැවිල ශ්‍රී වජිරාරාම දහම් පාසලේ දීමනා හා නිළ ඇදුම් හිමි ගුරු භවතුන් පහත සදහන් ආකාරයෙන් සංශෝධනය විය යුතුය.
    අවුරුදු 3 වැඩි භික්ෂුන් වහන්සේලා - 1
    අවුරුදු 3 වැඩි පිරිමි -2
    අවුරුදු 3 ගැහැණු -12
    අවුරුදු 1 වැඩි භික්ෂුන් වහන්සේලා -1
    අවුරුදු 1 වැඩි සිල්මාතා -1
    අවුරුදු 1 වැඩි පිරිමි - 1
    අවුරුදු 1 වැඩි ගැහැණු -3

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශිය කේතය ලබා දෙන්න

      Delete
    2. ප්‍රාෙද්ශිය කේතය ලබා දෙන්න

      Delete
    3. නිවැරදි කලා

      Delete
  40. මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
    ශාසනාරක්ෂක මණ්ඩල-326
    එච්. එම්.ටී.කේ. හේතේ-0712729613
    2025.04.16 දින 17074,17079,17077.17087,17096,,17095 අංක දරණ දහම් පාසල්වල දත්ත ඇතුල කිරිම වැරදියට සිදුවී තිබූතිය 2025.05.26 වනදි නැවත නිවැරැදි දත්ත ඇතුළ කරන ලදී . එබැවින්2025.04.16 ඇතුළත් කර ඇති ඉහත දහමි පාසල් 06 ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමි

    2,17093 අංක දරණ දහම් පාසලද පෙරද ඇතුල කර ඇතිද නැද්ද යන්න සොයා ගැනීම අපහසු වූ නිසා2026.0526 වන නැවත ඇතුළත් කරන ලදී. 2025.05.26 වන දින ඇතුලත් කරන ලද තොරතුර තබාගත ඊට ඉහති ඇතුල කර ලද ඇත්ත එය ඉවත් කරන්න

    ReplyDelete
  41. ශාසනාරක්ෂක මණ්ඩලය325
    දහම්පාසල් කේතය17094
    අවුරුදු03 ට වැඩි
    පැවිදි- 2. පිරිමි-01 ගැහැණු-04 සිල්මාතා-0
    අවුරුදු01 ට වැඩි
    පැවිදි-0. සිල්මාතා-0 පිරිමි01. ගැහැනු04

    ReplyDelete
  42. ශාසනාරක්ෂක මණ්ඩලය325
    දහම් පාසල් කේතය17070
    අවු03 ට වැඩි පැවිදි-0, සිල්මාතා0, පිරිමි-0, ගැහැණු-05
    අවුරුදු01 ට වැඩි පැ.-0 සිල්මාතා0, පිරිමි0 ගැහැණු01

    ReplyDelete
  43. හාරිස්පත්තුව ගුරු සිසු තොරතුරු ඇතුලත් කිරීම අවසන්

    ReplyDelete
  44. ශාසනාරක්ෂක මණ්ඩලය-325
    දහම් පාසල් තේතය17069
    අවුරුදු-03 ටවැඩි
    පැවිදි01, පිරිමි-01, ගැහැණු04, සිල්මාතා-0
    අවු01 ට වැඩි ගැහැනු01 ක් පමණි
    දහම් පාසල් කේතය17086
    අවුරුදු 03 ට වැඩි
    පැවිදි01, පිරිමි-02, ගැහැනු07 සිල්මාතා0
    අවු01 ට වැඩි පැවිදි-0 සිල්මාක-0
    පිරිමි-01 ගැහැනු04

    ReplyDelete
  45. 151 දොඩන්ගොඩ

    ReplyDelete
  46. 151 දොඩන්ගොඩ ප්‍රාදේශීය ශා.ම.
    11854
    සිංහල - 11/0/0/
    දෙමල 0/11/0/
    ඉංග්‍රීසි 0/11/0/
    පාලි 2/6/3/
    භාවනා 11/0/0/
    11886
    සිංහල 3/6/0/
    දෙමළ 0/1/10/
    ඉංග්‍රීසි 0/9/0/
    පාලි 0/4/5/
    භාවනා 1/8/0/
    11856
    සිංහල 2/15/1/
    දෙමළ 017/0/
    ඉංග්‍රීසි 1/16/0/
    පාලි 5/12/0/
    භාවනා 4/13/0/
    11859
    සිංහල 19/0/0/
    දෙමළ 1/15/3/
    ඉංග්‍රීසි 3/16/0
    පාලි 2/16/1/
    භාවනා 0/5/14/
    11869
    සිංහල 10/0/0/
    දෙමළ 0/0/10/
    ඉංග්‍රීසි 010/0/
    පාලි 2/8/0/
    භාවනා 2/8/0/
    11868
    සිංහල 19/0/0/
    දෙමළ 0/0/19/
    ඉංග්‍රීසි 0/19/0
    පාලි 0/19/0
    භාවනා 019/0/
    11860
    සිංහල 8/0/0/
    දෙමළ 0/0/8/
    ඉංග්‍රීසි 0/8/0/
    පාලි 0/8/0/
    භාවනා 0/8/0/
    11855
    සිංහල 166/0/0/
    දෙමළ 0/7/9/
    ඉංග්‍රීසි 0/16/0/
    පාලි 2/3/11/
    භාවනා 16/0/0/
    118863
    සිංහල 18/0/0/
    දෙමළ 0/18/0/
    ඉංග්‍රීසි 0/18/0/
    පාලි 2/16/0/
    භාවනා 3/115/0/
    11852
    සිංහල 15/0/0/
    දෙමළ 0/2/13/
    ඉංග්‍රීසි 0/15/0/
    පාලි 1/4/10/
    භාවනා 1/14/0/
    11873
    සිංහල 11/0/0/
    දෙමළ 0/2/9/
    ඉංග්‍රීසි 0/11/0/
    භාවනා 1/10/0/
    11863
    සිංහල 7/9/0/
    දෙමළ 0/16/0/
    ඉංග්‍රීසි 0/16/0/
    පාලි 2/14/0/
    භාවනා 0/16/0/
    11864
    සිංහල 10/3/0/
    දෙමළ 0/2/11/
    ඉංග්‍රීසි 0/13/0
    පාලි 1/7/5/
    භාවනා 1/12/0
    අවුරුදු 3 ට වැඩි
    පැවිදි 1
    පිරිමි 2
    ගැහැනු 7
    අවුරුදු 1 ට වැඩි
    පැවිදි 0
    පිරිමි 0
    ගැහැනු 2




    ReplyDelete
    Replies
    1. 11864 හි
      අවුරුදු 3 ට වැඩි
      පැවිදි 1
      පිරිමි 2
      ගැහැනු 7
      අවුරුදු 1 ට වැඩි
      පැවිදි 0
      පිරිමි 0
      ගැහැනු 2
      පමණක් නිවැරදි කලා

      Delete
  47. කුරුණෑගල දිස්ත්‍රික්කයේ (299 )ශාසනාරක්ෂක මණ්ඩලය මල්ලවපිටිය දහම් පාසල් 36 හි තොරතුරු අවසන් කර ඇති අතර 16337 අංක දරණ දහම් පාසලේ තොරතුරු submit වූ බවට හරි ලකුණ නොවැටුණු නිසා නැවත වරක් තොරතුරු ඇතුලත් කරන ලදි.ඒ් අනුව ඒයින් දහම් පාසල පවත්වන ස්ථානය විහාරස්ථානයක බැවින් සිල්මාතාආරාමයක ලෙස සටහන් වී ඇති ඒක අයින් කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  48. Replies
    1. සිල්මාතාආරාමයක ලෙස සටහන් වී ඇති ඒක ඉවත් කරන ලදි

      Delete
  49. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14567 - අවු 03 වැඩි සිල් මාතා තිරයේ 776439734 වෙනුවට 0 ඇතුලත් කරන්න

    ReplyDelete
  50. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14600 - සිල් මාතා සංඛ්‍යාව තීරයේ , 03 වැඩි සිල් මාතා තිරයේ , අවු 1 ට වැඩි සිල්මාතා තීරයේ 776439734 වෙනුවට 0 ඇතුලත් කරන්න

    ReplyDelete
  51. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14567 - 2 ශ්‍රේණියේ ගැහැණු සිසුන් තීරයේ 776439734 වෙනුවට 0 ඇතුලත් කරන්න

    ReplyDelete
  52. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14598 - සිල් මාතා සංඛ්‍යාව තිරයේ 776439734 වෙනුවට 0 ඇතුලත් කරන්න

    ReplyDelete
  53. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14569 - DSB ආකෘතිය 2 ශ්‍රේණිය , තිරයේ 776439734 වෙනුවට 0 ඇතුලත් කරන්න

    ReplyDelete
  54. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14570 - DSB ආකෘතියේ 2 ශ්‍රේණිය තිරයේ 776439734 වෙනුවට 0 ඇතුලත් කරන්න

    ReplyDelete
  55. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14600 - DSB ආකෘතියේ 2 ශ්‍රේණිය තිරයේ 776439734 වෙනුවට 0 ඇතුලත් කරන්න

    ReplyDelete
  56. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය 996 තොරතුර මාතර, වැලිගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් තොරතුරක් නොවන බැවින් එම තොරතුර සම්පූර්ණයෙන් ඉවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා -996 තොරතුරක් නොපෙන්වයි

      Delete
  57. මාතර වැලිගම (237) ,දහම් පාසලේ ලි.ප. අංකය14597 - 6 ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල 0/0/3/1/2/4 ලෙසද, 7 ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල 2/1/3/5/1/2 ලෙස ද, 8 ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල -0/2/1/3/0/11ලෙස ද , 9 ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල -0/0/0/1/1/4 ලෙස ද , 10 ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල -0/1/3/4/0/2 වශයෙන් වෙනස් කරන්න.

    ReplyDelete
  58. අනුරාධපුර ගල්නෑව (350) ශ්‍රී ධර්මපාල දහම් පාසල (17860) දෙවරක් තොරතුරු ඇතුලත් කර ඇත. නිවැරදි කරන්න

    ReplyDelete
  59. කටාන /මීගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් තොරතුරැ පරික්ෂාව සදහා දත්ත ගොනුවට පිවිසෙන්න බැහැ.අවධානය යොමු කරන්න
    තෙරැවන් සරණයි

    ReplyDelete
  60. අලව්ව ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයට අයත් අලව්ව නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පහත ලියාපදිංචි අංක යටතේ ඇති දහම් පාසල් 311 ශාසනාරක්ෂක මණ්ඩල කේත අංක යටතට ඇතුලත් විය යුතුය.
    ශ්‍රි සුමන ද.පා. කන්දේගෙදර - 6184311116786
    ශ්‍රි සෝනුතර ද.පා. නුගවෙල - 6184311116787
    ශ්‍රි පුණ්‍යවර්ධන ද.පා. පන්නල - 6184311116788
    ශ්‍රි රේවත ද.පා. පාලාගල - 6184311116789
    ශ්‍රි රතනාලංකාර ද.පා. බුරුසේගොඩ - 6184311116790
    ශ්‍රි සරණංකර ද.පා. නුංගමුව - 6184311116791
    ශ්‍රි ධර්මපාල ද.පා. කදයාය - 6184311116792
    ශ්‍රි ස්වර්ණජෝති ද.පා. විල්ගමුව - 6184311116793
    ශ්‍රි රතනජෝති ද.පා. මැදගම්පල - 6184311116794
    ශ්‍රි සුමංගල ද.පා. හෙණ්ඩුවාව - 6184311116795
    ශ්‍රි ධම්මපාල ද.පා. වදාව - 6184311116796
    ශ්‍රි සුමනසාර සුහද ද.පා. බඹරගල - 6184311116797
    ශ්‍රි සීලානන්ද ද.පා. ඉදිකඩහේන - 6184311116798
    ශ්‍රි සුමනතිස්ස ද.පා. වෑත්තෑව - 6184311116799
    ශ්‍රි සීලක්ඛන්ද ද.පා. පොරමඩල - 6184311116800
    ශ්‍රි සාරානන්ද ද.පා. වෙන්නොරුව - 6184311116803
    ශ්‍රි සුමනතිස්ස ද.පා. දමුණුපොල - 6184311116804
    සිරි සිදුහත් ද.පා. ගල්ගමුව - 6184311116805
    සිරි විපුල ද.පා. ඉඩංගාපොල -6184311116806
    ශ්‍රි සුගතෝදය ද.පා. ඉහළ කලල්පිටිය - 61843111120583

    අලව්ව ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයට අයත් දකුණ නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පහත ලියාපදිංචි අංක යටතේ ඇති දහම් පාසල් 310 ශාසනාරක්ෂක මණ්ඩල කේත අංක යටතට ඇතුලත් විය යුතුය.
    ශ්‍රි සෝමානන්ද ද.පා. යත්තල්ගොඩ - 6184310116753
    ශ්‍රි රාහුල ද.පා. පාතයාල - 6184310116754
    ශ්‍රි පේමරතන ද.පා. හෙට්ටිගෙදර - 6184310116758
    ශ්‍රි පියසුමන ද.පා. නවතල්වත්ත - 6184310116759
    ශ්‍රි ධම්මපාල ද.පා. හිත්තරපොල - 6184310116762
    ශ්‍රි සම්බුද්ධ ජයන්ති ද.පා. නැබඩවතුර - 6184310116763
    ශ්‍රි බුදුවිනය ද.පා. කැප්පටිවලාන - 6184310116764
    ශ්‍රි ධර් මාශෝක ද.පා. කිරිවානාපොල - 6184310116767
    ශ්‍රි ධම්මරතන ද.පා. මාබෝපිටිය - 6184310116769
    ශ්‍රි බෝසත් ළමා සමාජ ද.පා. පරමාඋල්ල - 6184310116770
    ශ්‍රි බෝසත් ද.පා. හුම්බුළුව - 6184310116771
    ශ්‍රි සුමනසාර ද.පා. බෝයවලාන - 6184310116772
    ශ්‍රි සුචරිතෝදය ද.පා. ඉඹුල්ගොඩ- 6184310116774
    ශ්‍රි ජයසුමන ද.පා. ඕතර කිරුවම්පල - 6184310116776
    ශ්‍රි ධම්මපාල ද.පා. මඩවල - 6184310116777
    ශ්‍රි බෝසත් ළමා සමාජ ද.පා. ගල්දෙණිය - 6184310116779
    ශ්‍රි සාරානන්ද ද.පා. කණමීවල - 6184310116781

    ReplyDelete
  61. බියගම
    ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල අංකය 138
    දහම් පාසල් අංකය 11403
    තොරතුරු දෙවරක් ඇගුල් වී ඇතත ඒකක් ඉවත් කරන්න

    ReplyDelete
  62. ලියාපදිංචි අංකය: 10478
    ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලය : තිඹිරිගස්යාය (114)


    වසර 1කට වැඩි ගුරුවරු ;
    පැවිදි :0 , පිරිමි :0 ගැහැණු :3

    ReplyDelete
  63. ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල
    ලියාපදිංචි අංකය: 10449
    ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලය : බොරැල්ල (115)

    GAD PUSHPA KUMARA
    MMPP VINODANI
    ඉහත පරිදි නම් වෙනස් කරන්න

    ReplyDelete
  64. මාතර කඩවත් සතර නැගෙනහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් තොරතුරු ඇතුලත් කිරිමේ දී දහම් පාසලක 04 ක තොරතුරු දෙවාරයක් submit වි ඇත.(ඒවානම් 14621 /14629 /14532 /14611)

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා 14532 අදාළ නොවේ

      Delete
  65. කෑගල්ල දැරණියගල කොට්ඨාසයේ තොරතුරු ඇතුලත් කිරිමේදී දහම් පාසල් 8 ගුරු තොරතුරු වල වැරදීමක් වී ඇත.එනම්.ශැසනාරක්ෂක මණ්ඩල අංකය - 427
    20257 - වසර 3 සේවය පැවිදි - 2 ,පිරිමි - 1 ,ගැහැණු - 3 ,(වසර 1 සේවය ) කිසිවෙක් නැත.
    20255 -වසර 3 සේවය පැවිදි - 0 පිරිමි -2,ගැහැණු - 2, (වසර 1 සේවය )ගැහැණු - 2
    20254 - වසර 3 සේවය පැවිදි - 1 ,පිරිමි - 1 ,ගැහැණු - 0( වසර 1 සේවය ) ගැහැණු - 3
    20256 - වසර 3 සේවය පැවිදි - 1,ගැහැණු - 3 (වසර 1 සේවය ) ගැහැණු - 3
    20258 -වසර 3 සේවය පැවිදි - පිරිමි - 1,ගැහැණු -5 (වසර 1 සේවය) කිසිවෙක් නැත.
    20259 - වසර3 සේවය පැවිදි - 1,ගැහැණු - 6,(වසර 1 සේවය) කිසිවෙක් නැත.
    20260- වසර 3 ‍ෙස්වය පැවිදි - 1,ගැහැණු - ,(වසර1 සේවය)පිරිමි - 1,ගැහැණු - 4
    20261 - වසර 3 සේවය පැවිදි - 1,ගැහැණු 7,(වසර1 සේවය)ගැහැණු - 1
    ලෙස නිවැරිදි විය යුතුය.දැමු තොරතුරු ු අපහට ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  66. මහත්මයාණෙනි.
    මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ (ප්‍රා.ශා.බ.කේත අංක 353) පහත ලියාපදිංචි අංක සඳහන් දහම් පාසල් වල තොරතුරු වෙනස් කරදෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
    17986 - වසර 3 සේවාකාලය සම්පූර්ණ කරන ලද, පැවිදි - 2, පිරිමි - 2, ගැහැණු - 7
    වසර 1 ක සේවා කාලය සම්පූර්ණ කරන ලද කිසිවෙක් නැත
    17964 - වසර 3 සේවාකාලය සම්පූර්ණ කරන ලද, පැවිදි - 1, පිරිමි - 3, ගැහැණු - 4
    වසර 1 ක සේවා කාලය සම්පූර්ණ කරන ලද පැවිදි - 1, පිරිමි - 1, ගැහැණු - 1
    17988 - වසර 3 සේවාකාලය සම්පූර්ණ කරන ලද, පැවිදි - 1, පිරිමි - 1, ගැහැණු - 7
    වසර 1 ක සේවා කාලය සම්පූර්ණ කරන ලද ගැහැණු - 1

    ReplyDelete
  67. ගුරු සිසු තොරතුරු සම්පූර්ණයෙන් ඇතුළත් කිරීමට නොහැකි වීම සම්බන්ධවයි.
    දහම් පාසල් ගුරු සිසු තොරතුරු ඇතුළත් කිරීමේ ආකෘති පත්‍ර අප වෙත ලැබුනේ එම ආකෘති පත්‍ර සම්පූර්ණ කර අප වෙත භාරගත යුතු දිනය ලෙස සටහන් කර තිබූ දිනයද පසු වූ පසුවය. අප කාර්යාලයට තොරතුරු වේගවත්ව ඇතුළත් කිරීමට ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් නොමැත. තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය මුර පදය ලැබුණේද ප්‍රමාද වීය. අවස්ථා කිහිපයකදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මේ ගැන දන්වා ඇත. එහිදී දැනගන්නට ලැබුණේ එම ස්වාමීන් වහන්සේට එවැනි මුර පදයක් දෙපාර්තමේන්තුව මගින් ලබා දි නොමැති බවයි. පසුව මුර පදය ලැබුණි.
    ජාතික වෙසක් වැඩසටහනට සමගාමීව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ වැඩසටහන් සංවිධානය කරන්නටද අපට සිදු විය. ඊට සමගාමී සංවර්ධන යෝජනාවන්හි මූලික කටයුතුද මේ සමග කිරීමට සිදු විය. සමස්ත ලංකා සිසු නිපුණතා වැඩසටහන සඳහා බදුල්ලට සිසුන් රැගෙන යාමටද සිදු විය. තොරතුරු ඇතුළත් කිරීමට ප්‍රමාදය සිතා මතා කළ දෙයක් නොව තිබූ ප්‍රායෝගික ගැටලු නිසා එය ප්‍රමාද විය. කොට්ඨාසයේ සම්පූර්ණ දහම් පාසල් සංඛ්‍යාව 48කි. දැනට ඉන් 42ක තොරතුරු ඇතුළත් කර ඇත. එනිසා ඉතිරි තොරතුරු ඇතුළත් කිරීම සඳහා තව දින 2ක කාලයක් ලබා දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමු.
    ආර්.එල්.සරත් චන්ද්‍රසිරි
    ආර්.එම් නදීෂා නුවන්ති
    බෞද්ධ කටයුතු නිලධාරී, හඟුරන්කෙත

    ReplyDelete
  68. බදුල්ල (81)හල්දුම්මුල්ල ( 42 ) වසර 03 සහ වසර 01 ගුරු භවතුන්ගේ සංඛ්‍යාව පහත පරිදි වෙනස් විය යුතු අතර අදාල නිවැරදි කිරීම් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.නිල ඇදුම් දීමනාව හා ගුරු දීමනා තීරූව

    8142376118679 ශ්‍රී ධම්මානන්ද දහම් පාසල කිරවනාගම (වසර 03 )සම්පූර්ණ කල 11 (වසර 01) සම්පූර්ණ කල 01
    8142376118680 ශ්‍රී නන්දරතන දහම් පා ලේමස්තොට නිකපොත (වසර 03 )සම්පූර්ණ කල 04 (වසර 01) සම්පූර්ණ කල 01
    8142376118681 ශ්‍රී සුචරිත ද.පා කැලිපනාවෙල (වසර 03 )සම්පූර්ණ කල06 (වසර 01) සම්පූර්ණ කල 03
    8142376118682 ශ්‍රී රේවත ද.පා රන්වන්ගුහාව (වසර 03 )සම්පූර්ණ කල 05 (වසර 01) සම්පූර්ණ කල 0
    8142376118683 ශ්‍රී බෝසත් ද.පා ඌවතැන්න (වසර 03 )සම්පූර්ණ කල 03 (වසර 01) සම්පූර්ණ කල 01
    8142376118685 ශ්‍රී සුමග දහම් පාසල මාලදොල (වසර 03 )සම්පූර්ණ කල 02 (වසර 01) සම්පූර්ණ කල 01
    8142376118686 ශ්‍රීඥාණානන්ද ද.පා නිකපොත (වසර 03 )සම්පූර්ණ කල 09 (වසර 01) සම්පූර්ණ කල 03
    8142376118687 සිරි රතනපාල දහම් පාසල කොස්ලන්ද (වසර 03 )සම්පූර්ණ කල08 (වසර 01) සම්පූර්ණ කල 02
    8142376118688 ශ්‍රීසුමනතිස්ස දහම් පාසල මරංගහවෙල (වසර 03 )සම්පූර්ණ කල 08 (වසර 01) සම්පූර්ණ කල 01
    8142376118689 ශ්‍රී ලංකානන්ද දහම් පාසල හල්දුම්මුල්ල (වසර 03 )සම්පූර්ණ කල 05 (වසර 01) සම්පූර්ණ කල 03
    8142376118690 ශ්‍රී සිද්ධාර්ථ ද.පා කල්තොට (වසර 03 )සම්පූර්ණ කල 03 (වසර 01) සම්පූර්ණ කල 03
    8142376118691 ශ්‍රී සුධර්ම දහම් පාසල කොළොන්ගස්තැන්න (වසර 03 )සම්පූර්ණ කල 1 (වසර 01) සම්පූර්ණ කල 04
    8142376118693 ශ්‍රී ධම්මානන්ද දහම් පාසල කිරවනාගම (වසර 03 )සම්පූර්ණ කල02 (වසර 01) සම්පූර්ණ කල 01

    ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල කේතය 376

    තොරතුරු ඇතුලත් කල නිලධාරියාගේ නම
    එම්.ඒ.ආර්.පියතිලක
    0711531011


    ReplyDelete
    Replies
    1. දුරකථනයෙන් දැනුම්දුන් පරිදි පැහැදිළිව විස්තර කඩිනම්ව ලබා දෙන්න

      Delete
    2. 8142376118679 ශ්‍රී ධම්මානන්ද දහම් පාසල කිරවනාගම (වසර 03 )සම්පූර්ණ කල පැවිදි 01/ පිරිමි/02/ ගැහැණු 08 එකතුව 11 (වසර 01) සම්පූර්ණ කල පැ/0 පිරිම/0 ගැහනු 01

      8142376118680 ශ්‍රී නන්දරතන දහම් පා ලේමස්තොට නිකපොත (වසර 03 )සම්පූර්ණ කල පැ/0 පි/ 0 ගැ 04 එකතුව (04 (වසර 01) සම්පූර්ණ කල පැ/0පි/0/ ගැහනූ 01 එකතුව 01


      8142376118681 ශ්‍රී සුචරිත ද.පා කැලිපනාවෙල (වසර 03 )සම්පූර්ණ කල පැ/0 පි/02/ගැ/4 එකතුව 06 (වසර 01) සම්පූර්ණ කල පැ /01 පිරිමි/0 ගැ/02 එකතු 03

      8142376118682 ශ්‍රී රේවත ද.පා රන්වන්ගුහාව (වසර 03 ) පැ 01 පි 02 ගැ 02 එකතුව 05 (වසර 01) සම්පූර්ණ කල 0

      8142376118683 ශ්‍රී බෝසත් ද.පා ඌවතැන්න (වසර 03 )සම්පූර්ණ කල පැ 01 පි 0 ගැ02 එකතුව 03 (වසර 01) සම්පූර්ණ කල පැ 0 පි 0 ගැ 01 එකතුව 01

      8142376118685 ශ්‍රී සුමග දහම් පාසල මාලදොල (වසර 03 )සම්පූර්ණ කල පැ 0 පි0 ගැ 02 (වසර 01) සම්පූර්ණ කල පැ 0 පි0 ගැ 01

      8142376118686 ශ්‍රීඥාණානන්ද ද.පා නිකපොත (වසර 03 )සම්පූර්ණ කල පැ 1 පි0 ගැ 08 එකතුව 09 (වසර 01) සම්පූර්ණ කල පැ 01 පි0 ගැ 02 එකතුව 03

      8142376118687 සිරි රතනපාල දහම් පාසල කොස්ලන්ද (වසර 03 )පැ 03 පි 01 ගැ 04සම්පූර්ණ 08 (වසර 01) සම්පූර්ණ කල පැ0 පි 0 ගැ 02

      8142376118688 ශ්‍රීසුමනතිස්ස දහම් පාසල මරංගහවෙල (වසර 03 )සම්පූර්ණ කල පැ 01 පි 01 ගැ 06 එකතුව 08 (වසර 01) සම්පූර්ණ කල පැ 0 පි 0 ගැ 01

      8142376118689 ශ්‍රී ලංකානන්ද දහම් පාසල හල්දුම්මුල්ල (වසර 03 )සම්පූර්ණ කල පැ 01 පි0 ගැ 04 එකතුව 05 (වසර 01) සම්පූර්ණ කල පැ01 පි 0 ගැ 02 එකතුව 03

      8142376118690 ශ්‍රී සිද්ධාර්ථ ද.පා කල්තොට (වසර 03 )සම්පූර්ණ කල පැ 01 පි 0 ගැ 02 එකතුව03 (වසර 01) සම්පූර්ණ කල පැ 01 පි0 ගැ 02 එකතුව 03

      8142376118691 ශ්‍රී සුධර්ම දහම් පාසල කොළොන්ගස්තැන්න (වසර 03 )සම්පූර්ණ කල පැ 1 පි 0 ගැ 0 එකතුව 01 (වසර 01) සම්පූර්ණ කල පැ 0 පි 0 ගැ 04 එක.ුව 04

      8142376118693 ශ්‍රී ධම්මරතන දහම් පාසල ගිනිගත්ගල (වසර 03 )සම්පූර්ණ කල පැ 01 පි 0 ගැ 01 එකතුව02 (වසර 01) සම්පූර්ණ කල පැ 0 පි 01 ගැ 0 එකතුව 01

      ඉහත තොරැ කාරුණික අවධානය පිනිස යොමු කරමි දක්වන සහය අගයමි.

      Delete
  69. වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
    ගුරු ශිෂ්‍ය තොරතුරු ලේඛන සම්පූර්ණ කීරීමේ දී ඇති වූ ගැටළු ...
    * දහම් පාසල් අංකය : - 3383 ( කඩදොර ) අවු: 03 ට වැඩි ගුරුවරු පැවිදි 01 ක් / ගැහැණු 04 ක් විය යුතුය. එම ද : පා: මුළු ගුරු සංඛ්‍යාව 05 යි.
    * 3393 : - ( ගල්ගොඩ ) අවු : 01 ට වැඩි ගුරු වරු ගැහැණු 04 ක් විය යුතු ය. පෙළ පොත් ධර්මාචාර්ය 02 ( කටිටල - සියලු විෂයන් )
    * 5463 : - ( බෘෘක්සයිඩ් ) අවු: 03 ට වැඩි පැවිදි 01 යි ගැහැණු 01 යි. / අවු : 01 ට වැඩි පිරිමි 01 යි. ගැහැණු 01 යි. එම දහම් පාසල සඳහා ශිෂ්‍ය නාමලේඛන 12 ක් ලෙස විය යුතු ය.
    * 3382 අවු : 01 ට වැඩි පිරිමි 01 යි. ගැහැණු 02 ලෙස විය යුතු ය. 11 ශ්‍රේණිය පෙළ පොත් ඉල්ලුම 05 යි. ශිෂ්‍ය නාමලේඛන 15 යි.
    * 3435 ( දරපනාහෙල ) අවු: 03 ට වැඩි පැවිදි 01 යි. ගැහැණු 04 යි / අවු ; 01 ට වැඩි පිරිමි 01 ක් පමණි .
    ශිෂ්‍ය නාමලේඛන 12 යි .
    * 3384 ( ගල්ඉහපතන ) පෙළ පොත් 04 ශ්‍රේණියේ සිට අනුපාතය ඉක්මවා ඇති බැවින් නිවැරදි කළ යුතුය.
    * 3404 ( පන්නල ) අවු . 03 ට වැඩි පැවිදි 01 යි . පිරිමි 01 යි ගැහැණු 05 යි . එකතුව 07 යි. / අවු : 01 ට වැඩි ගැහැණු 01 යි .
    * 3390 ( කීර්තිබණ්ඩාරපුර ) භාෂා කුසලතාවය සිංහල 10/00/00/ දෙමළ 00/00/10/ ඉංග්‍රීසි 00/02/08 පාලි 00/00/10/
    * 3406 ( ළිහිනියාගල ) පෙළ පොත් ඉල්ලීම 04 ශ්‍රේණියේ සිට අනුපාතය ඉක්මවා ඇති බැවිනි නිවැරදි කළ යුතුය.
    * 3413 ( රාගල ) පෙළ පොත් ඉල්ලීම 04 ශ්‍රේණියේ සිට අනුපාතය ඉක්මවා ඇති බැවිනි නිවැරදි කළ යුතුය.
    * 3407 ( වටරක්ගොඩ ) ශ්‍රේණි අනුව සිසුන් පිරිමි හා ගැහැණු දත්ත ඇතුළත් කළ යුතු ය.
    01 ශේනිය පිරිමි - ගැහැණු
    12 - 10
    02. 13 - 13
    03. 15 - 12
    04. 21 - 14
    05. 17 - 18
    06. 28 - 24
    07. 25 - 27
    08. 21 - 23
    09. 16 - 27
    10. 14 - 11
    11. 00 - 00
    12. 00 - 00

    වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 2025 ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයෙන් පසු වලපනේ හා නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට වෙන්වූ බැවින් හා මණ්ඩල අනුව විහාරස්ථාන හා දහම් පාසල් නාමලේඛන ද සංශෝධනය කිරීමට සිදු විය. එහි දී දෙපා : ලබා දී තිබූ කේත අංක ද නැවත නිවැරදි කිරීමට සිදු විය. ආකෘති පත්‍ර ප්‍රමාදව ( අප්‍රේල් ) ලැබීමත් රාජ්‍ය වෙසක් උත්සවය - 2025 නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍රව හා ප්‍රාදේශීය වැඩසටහන් ලෙස වැඩසටහන් ගණනාවක් පැවැත්වමින් ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දීමත් වලපනේ හා නිල්දණ්ඩාහින්න කොට්ඨාශයනට ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීමත් අන්තර්ජාල පහසුකම්වල අපහසුතා හා දැඩි සුළං තත්ත්වය හමුවේ විදුලිය ඇණ හිටීම් වැනි විවිධ හේතු ද තොරතුරු දත්ත ප්‍රමාද වීමට හේතු විය.

    ReplyDelete
    Replies
    1. විස්තර පැහැදිළිව ලබාදෙන්න

      Delete
  70. මහාමායා දහම්පාසල
    ලියාපදිංචි අංකය: 10447
    ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලය : බොරැල්ල (115)

    වසර 3 කට වැඩි ගුරුවරු ;
    පැවිදි :1 , පිරිමි :1 ගැහැණු :4

    ReplyDelete
  71. 19227 .19254 ,19261,19237,19247 ලෙස සදහන්ව ඇති අංක 16227,16254,16261,16237,16247 ලෙස වෙනස්කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  72. කටාන මීගමුව බලමණ්ඩලය 121
    0707358097

    ලියාපදිංචි අංකය 10797 අංකය 10697 විය යුතුයි (10697 ලෙස නිවැරදි විය යුතුය)

    ReplyDelete
  73. කටාන මීගමුව බලමණ්ඩලය 121
    0707358097

    ලියාපදිංචි අංකය 10726
    දෙවරක් දත්ත ඇතුලත් කර ඇත. ඉන් එකක් පමණක් ඉවත් කරන්න

    ReplyDelete
  74. බණ්ඩාරගම 141 ශ්‍රී පියරතන දහම් පාසල - වීදාගම 1306141111544 දීමනා ලැබීමට සුදුසු ද නැද්ද යන වග නිල ඇඳුම් හිමි 26 යි. ගුරු දීමනා හිමි 37 ලෙස නිවැරදි කරන්න. තොරතුරු ඇතුළත් කල නිලධාරියා , ජී ඩබ්.එන්. මධුහංසි

    ReplyDelete
    Replies
    1. තොරතුරු පැහැදිළිව ලබා දෙන්න

      Delete
    2. නිල ඇදුම් හිමි පැවිදි = 01 පිරිමි = 07 ගැහැණු = 26 දීමනා හිමි පැවිදි = 01 පිරිමි = 11 ගැහැණු = 25

      Delete
  75. එන්.එම්.ඩී.ලක්සිරි23 June 2025 at 17:04

    අංක 199 නිල්දණ්ඩාහින්න ප්‍රා.ශා.මණ්ඩලයේ සියළුම දහම් පාසල් ගුරුසිසු තොරතු ඇතුළත් කර අවසන් අතර පහත දහම් පාසල් වල තොරතුරු නිවරදි කළ යුතුව ඇත
    01) ලි.ප.අංක 13410 දහම් පාසලේ ගුරු සංඛ්‍යා විස්තර වල ගැහැණු සංඛ්‍යාව 13ක් ලෙසද වසරක සේවා කාලයක් සහිත ගැහැණු සංඛ්‍යාව 2ක් ලෙසද DSB ආකෘතිය 6/6/7/6/3/3/4/5/2/7/5 /6 ලෙසද

    02) ලි.ප.අංක 13434 දහම් පාසලේ DSB ආකෘතිය 10/9/11/11/8/10/9/10/9/9/11/5 ලෙසද

    03) ලි.ප.අංක 13425 දහම් පාසලේ DSB ආකෘතිය 6/2/24/7/10/10/12/9/15/13/16/11 ලෙසද

    04) ලි.ප.අංක 13428 දහම් පාසලේ ප්‍රධානාචාර්ය නම තෙරිපැහැ උපරතන ලෙසද

    04) ලි.ප.අංක 13424 දහම් පාසලේ ප්‍රධානාචාර්ය නම පේමරත්න බණ්ඩා ලෙසද

    05) ලි.ප.අංක 13419 දහම් පාසලේ ප්‍රධානාචාර්ය නම කලගන්වත්තේ කස්සප ලෙසද

    06) ලි.ප.අංක 13416 දහම් පාසලේ ප්‍රධානාචාර්ය නම එම්.ඒ.ඩී.ආර්.මුහුඳුගොඩ ලෙසද

    07) ලි.ප.අංක 13421 දහම් පාසලේ අවුරුදු 03ට වැඩි ගැහැණු සංඛ්‍යාව 06ක් ලෙසද

    08) ලි.ප.අංක 13429 දහම් පාසලේ අවුරුදු 03ට වැඩි ගැහැණු සංඛ්‍යාව 04ක් ලෙසද භාවනාවට නැඹුරුවු සංඛ්‍යාව 00 ලෙසද සංශෝධය කර දෙන්න

    ReplyDelete
  76. එන්.එම්.ඩී.ලක්සිරි23 June 2025 at 23:30

    අංක 199 නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගුරුසිසු ලේඛන තොරතුරු ඇතුළත් කරීමේදි අද දින දත්ත ඇතුලත් කල දහම් පාසල් දෙකක දත්ත දත්ත පද්ධතිය තුළ පෙන්නු නොකරන බැවින් එය නිවරදි කරනමෙන් ඉල්ලා සිටිමි

    ReplyDelete
  77. ආනන්ද දහම්පාසල
    ලියාපදිංචි අංකය: 10464
    ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලය : බොරැල්ල (115)

    වසර 3 කට වැඩි ගුරුවරු ;
    පිරිමි :4 ගැහැණු :3
    ලෙස නිවැරදි කරන්න.

    ReplyDelete
  78. 198 වලපනේ ශාසනාරක්ෂක මණ්ඩල දහම් පාසල් ....
    13404 - අවු ; 01 වැඩි පැවිදි නැත. පිරිමි නැත. ගැහැණු 01 යි.
    13435 - අවු ; 03 වැඩි පිරිමි නැත.ගැහැණු 04 යි. / අවු ; 01 වැඩි පිරිමි 01 යි .
    13382 - අවු ; අවු ; 01 වැඩි පිිරිමි 01 යි. ගැහැණු 02 යි.
    15463 - අවු ; 03 වැඩි පැවිදි 01 යි. සිල්මාතා නැත. / අවු ; 01 වැඩි ගැහැණු 01 යි.
    13393 - අවු : 03 වැඩි 02 යි.
    13392 - අවු : 01 වැඩි ගැහැණු 03 යි.
    13427 - අවු ; 01 වැඩි පිරිමි 03 යි.
    13407 - අවු : 03 වැඩි ගැහැණු 06 යි. / අවු : 01 වැඩි ගැහැණු 04 යි.
    මෙම සංශෝධන නිවැරදි කරන්න.
    මෙම කාර්යය සඳහා ප්‍රාදේශීය නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධීකරනය කරන ඩී. ඩබ්. ඩී. ටී. විජේසිංහ මහතා විසින් මෙවැනි භාරධූර කාර්යයක් කිරීම අගය කරන අතර මෙම දත්ත ගොනුව තවදුරටත් යාවත් කිරීමට ( සංක්ෂිප්තව දත්ත ඇතුළත් කිරීමට හැකිවන පරිදි ) දත්ත වගුවක් සකස් කරන මෙන් ද ඒ සඳහා ඉදිරියේ දී අවධානය යොමු කරමින් අවශ්‍ය කටයුතු කරන මෙන් ද සිහිපත් කරමි.

    ReplyDelete
  79. 296 - බමුණාකොටුව
    19227 - 16227
    19254 - 16254
    19261 - 16261
    19237 - 19237
    19247 - 16247
    ඉහත ඉල්ලා ඇති ලියාපදිංචි අංක නිවැරදි කර දෙන්න.

    ReplyDelete
  80. බණඩාරගම ශාසනාරක්ෂක මණ්ඩල කේතය 141 දහම් පාසලේ අංකය 1513 වසර 03 ට වැඩි පැවිදි = 01 වසර 03 ට වැඩි පිරිමි = 01 වසර 03 ට වැඩි ගැහැණු = 04 වසර 01ට වැඩි ගැහැණු = 02

    ReplyDelete
  81. බණඩාරගම 141 දහම් පාසලේ අංකය 1517 වසර 03 ට වැඩි පැවිදි = 01
    * වසර 03 ට වැඩි ගැහැණු = 03 වසර 0 1 ට වැඩි පැවිදි = 01

    ReplyDelete
  82. බණඩාරගම 141 දහම් පාසලේ අංකය 1523 වසර 03 ට වැඩි පැවිදි 01 වසර 03 ට වැඩි පිරිමි 02 වසර 03 ට වැඩි ගැහැණු 05

    ReplyDelete
  83. බණඩාරගම 141 දහම් පාසලේ අංකය 1528 වසර 03 ට වැඩි පැවිදි 01
    වසර 03 ට වැඩි පිරිමි 01 වසර 03 ට වැඩි ගැහැණු 05 වසර 0 3 ට වැඩි ගැහැණු 09
    වසර 01 ට වැඩි පිරිමි 01 වසර 01 ට වැඩි ගැහැණු 02

    ReplyDelete
  84. බණඩාරගම 141 දහම් පාසලේ අංකය 1533 වසර 03 ට වැඩි පැවිදි = 01 . වසර 03 ට වැඩි පිරිමි = 01 වසර 03 ට වැඩි ගැහැණු = 09 වසර 01 වැඩි පිරිමි = 01 ,
    වසර 01 වැඩ ගැහැණු = 03

    ReplyDelete
  85. බණඩාරගම 141 දහම් පාසලේ අංකය 1535 වසර 03 වැඩි පැවිදි = 01 වසර 03 වැඩි පිරිමි = 02
    වසර 03 වැඩි ගැහැණු = 10 වසර 01 වැඩි පැවිදි = 01
    වසර 01 වැඩි ගැහැණු = 01

    ReplyDelete
  86. බණඩාරගම 141 දහම් පාසලේ අංකය 1534 වසර 03 වැඩි පැවිදි = 01 වසර 03 වැඩි පිරිමි = 02 වසර 03 වැඩි ගැහැණු = 12
    වසර 01 වැඩි ගැහැණු = 02

    ReplyDelete
  87. බණ්ඩාරගම 141 දහම් පාසලේ අංකය 1536 වසර 03 වැඩි පැවිදි = 01 වසර 03 වැඩි පිරිමි = 05 වසර 03 වැඩි ගැහැණු = 07 වසර 01 වැඩි ;පිරිමි = 01
    වසර 01 වැඩි ගැහැණු = 03

    ReplyDelete
  88. බණ්ඩාරගම 141 දහම් පාසලේ අංකය 1539
    වසර 03 වැඩි පැවිදි = 02
    වසර 03 වැඩි ගැහැණු = 05 වසර 01 වැඩි පිරිමි = 02
    වසර 01 වැඩි ගැහැණු = 01

    ReplyDelete
  89. බණ්ඩාරගම 141 දහම් පාසලේ අංකය 1542 වසර 03 වැඩි පැවිදි = 02
    වසර 03 වැඩි පිරිමි = 03 වසර 03 වැඩි ගැහැණු = 10 වසර 01 වැඩි පිරිමි = 01
    වසර 01 වැඩි ගැහැණු = 03

    ReplyDelete
  90. බණ්ඩාරගම 141 දහම් පාසලේ අංකය 1544 වසර 03 වැඩි පැවිදි = 01 වසර 03 වැඩි පිරිමි = 07
    වසර 03 වැඩි ගැහැණු = 18 වසර 01 වැඩි පිරිමි = 04
    වසර 01 වැඩි ප = 01

    ReplyDelete
  91. වසර 01 වැඩි ගැහැණු = 07

    ReplyDelete
  92. දුරකථනයෙන් ලබාගත් තොරතුරු පරිදි සියල්ල නිවැරදි කලා 2025/7/7

    ReplyDelete
  93. 2025/7/7 දින ප.ව 1.00 සිට මෙම comment ආධාරයෙන් තොරතුරු නිවැරදි කිරීම නවතන ලදි

    ReplyDelete

Post a Comment