Gold Logo
දහම් පාසල් පෙළ පොත් ඉල්ලීමේ අයදුම් පත

Security Access

Please enter the security password to proceed.

දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනා ලබාදීම 2025



නිශ්සරණාධ්‍යාසයෙන් සේවය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් වෙත වාර් ෂිකව ලබා දෙන දීමනාව 2025 වසරේ ද ලබාදීමට සැලසුම් කර ඇත. 

ඒ අනුව, වසර 03 කට වැඩි අඛණ්ඩ සේවා කාලයක්  ඇති  ගුරු භවතුන්  සදහා රු.7,500.00 ක් ද  වසර 03 කට අඩු  වසර 01 සිට වසර 03 දක්වා   අඛණ්ඩ සේවා කාලයක්  ඇති  ගුරු භවතුන්  සදහා රු. 5,000.00 ක් ද ගෙවනු ලැබේ.


Post a Comment

Previous Post Next Post