Gold Logo
දහම් පාසල් පෙළ පොත් ඉල්ලීමේ අයදුම් පත

Security Access

Please enter the security password to proceed.

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය - 2025, අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කිරීම.



 

ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලය ගරු ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලාගේ දැනුවත් කිරීම හා දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගේ ඉල්ලීම පරිදි උක්ත විභාගය සඳහා අයදුම්පත් භාර ගන්නා දිනය  2025.03.15 දින සිට 2025.03.31 දින දක්වා දීර්ඝ කරන බව කාරුණිකව දන්වා සිටිමි.

 

3. පහත සඳහන් ක්‍රමවේද මඟින් අයඳුම් පත්‍රය වෙත ප්‍රවේශ විය හැකි ය.

 

i. Dhammaschool යෙදවුම (app ) මඟින්

ii. dbadhammaschool.blogspot.com වෙබ් අඩවියෙන්

iii. මෙම දැන්වීමේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන්

iv. මෙම link එක මගින් https://forms.office.com/r/DMfuCsHLWx

 


Post a Comment

Previous Post Next Post