Gold Logo
දහම් පාසල් පෙළ පොත් ඉල්ලීමේ අයදුම් පත

Security Access

Please enter the security password to proceed.

2024 සිසු නිපුණතා වැඩසටහන







බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටිම දැනගන්න

2025/05/31 දින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත සිසු නිපුණතා ඇගයීම් වැඩසමහනේ පක්ති කාමර සැළැස්ම

 


2024 වර්ෂයට අදාළ ඉහත සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන 2025 මැයි මස 30,31 හා ජුනි මස 01 යන තෙදින තුළ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

නිපුණතා ඇගයීම් වැඩසටහනට ඇතුලත් වීමේ අවසර පත්‍රය ඇතුළු ලියකියවිලි ගරු දිස්ත්‍රික් ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ/දිස්ත්‍රික් බෞද්ධ  කටයුතු නිලධාරී වෙත මේ වනවිට යවා ඇති බව කාරුණිකව දන්වා සිටිමි. ඒ අනුව ගරු දිස්ත්‍රික් ලේඛකාධිකාරී/ දිස්ත්‍රික් බෞද්ධ  කටයුතු නිලධාරී හමුවී අවසන් උපදෙස් ලබා ගන්නා මෙන් කාරුණිකව දන්වමි. නිපුණතා ඇගයිම් 2025.05.31 දින පෙරවරු 09.00 ට ආරම්භවනු ඇත.

නිපුණතා සදහා ඉදිරිපත් වන සිසුන්ගේ ලේඛනය


Post a Comment

Previous Post Next Post