Gold Logo
දහම් පාසල් පෙළ පොත් ඉල්ලීමේ අයදුම් පත

Security Access

Please enter the security password to proceed.

ප්‍රායෝගික පරීක්ෂණ හා දහම් පාසල් අවසන් සහතික පත්‍ර විභාගය එකම දිනයන්වල පැවැත්වීම


 ප්‍රායෝගික පරීක්ෂණ හා දහම් පාසල් අවසන් සහතික පත්‍ර විභාගය එකම දිනයන්වල පැවැත්වීම

2025.05.24 දිනයෙහි ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී සිටින අයදුම්කරුවන් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයටත් පෙනී සිටින්නේ නම් ඔවුන්ගේ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ ප්‍රවේශ පත්‍රය සහ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය අදාළ කලාප කාර්යාලයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කර මෙදිනට නියමිත ප්‍රායෝගික පරීක්ෂණයේ දින වෙනස් කර ගත  හැකිය


2025.05.25 දින බටහිර සංගීතය ශ්‍රවණ පරීක්ෂණයට පෙනී සිටින අයදුම්කරුවන් එදිනම පැවැත්වෙන දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට පෙනී සිටින්නේ නම් ප්‍රායෝගික පරීක්ෂණයට අදාල සියළුම තොරතුරු කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත ලබා දි ඒ සදහා වෙනත් දිනයක් ලබා ගත හැකිය

Post a Comment

Previous Post Next Post