Home දහම් පාසල් 6 -10 ශ්‍රේණි විභාගය Dhamma School December 03, 2025 0 දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය රටෙහි පවතින ආපදා තත්ත්වය මත 2025.12.14 දින නොපවත්වන අතර විභාගය පවත්වන දිනය පසුවට දැනුම් දීමට කටයුතු කරනු ඇත You Might Like
Post a Comment