අත්‍යාවශ්‍ය විශේෂ උපදෙස් 1. එකම දහම් පාසලේ විස්තර දෙවරක් ඇතුලත් කිරීමෙන් වලකින්න2.ඇතුළත් කරනලද දත්ත බලා ගැනීම සදහා පහතින් ඇති දත්ත ගොනුවට ඇතුල් වන්න3. වෙනත් ගැටලු ඇත්නම් පහතින් comments කරන්න\4. WhatsApp පනිඩුඩ මගින් ගැටලු නිවැරදි කිරීමේ ඉල්ලීම් නොකරන්න
21
ReplyDeleteකොත්මලේ බටහිර දහම් පාසල් 11 ක තොරතුරු ඇතුලත් කිරීමට නොහැකි විය.ලේකම් හිමියන් තොරතුරු ලේඛන නිසි වෙලාවට ලබා නොදීම නිසා
Delete22
ReplyDelete45
ReplyDeleteගාල්ල දිස්ත්‍රික්කය
ReplyDeleteදහම් පාසල් ගුරු ශිෂ්‍ය ලේඛන තොරතුරු upload කිරීමේදී සේවා කාලය වසරක් සම්පූර්ණ කල ගුරුභවතුන් වසර 03 සම්පූර්ණ කල ගුරුභවතුන්ගේ සංඛ්‍යාවට ද ඇතුළත් ව ඇති ශාසනාරක්ෂක මණ්ඩල හා ඊට අදාළ දහම් පාසල් අංක පහතින් දක්වමි.
✅ බෙන්තොට - 202
පහත සඳහන් දහම් පාසල්
13546 , 13547 , 13534 , 20795 , 13525 , 13524 , 13523 , 13541 , 13536 , 13550 , 13554 , 13522
✅ මාදම්පාගම 216
✅ ඇල්පිටිය 206
මාදම්පාගම හා ඇල්පිටිය සියලු ම දහම් පාසල්
පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සුමිත්ත දහම් පාසලේ තොරතුරු දෙපාරක් ඇතුළත් වී ඇති දැයි පරීක්ෂා කරන්න.එසෙ ඇතුළත් වී ඇතිනම් පළමුවර ඇතුළත් කර ඇති තොරතුරු ඉ
ReplyDeleteවත් කිරීමට කටයුතු කරන්න.ලියාපදිචි අංකය 6203314116861
කොත්මලේ බටහිර දහම් පාසල් 11 තොරතුරු ඇතුලත් කිරීමට නොහැකි විය. ලේකම් හිමියන් නිසි වෙලාවට තොරතුරු ලබා නොදීම හේතුවෙන්
ReplyDeletePost a Comment