Gold Logo
දහම් පාසල් පෙළ පොත් ඉල්ලීමේ අයදුම් පත

Security Access

Please enter the security password to proceed.

දහම් පාසල් පෙළ පොත් ලබාදීම 2026

 

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා 2026 වර්ෂයට  අදාළ පෙළ පොත් නිකුත් කිරීමට  අවශ්‍ය  කටයුතු මේ වන විට සිදුකරමින් පවති.

   දහම් පාසල් සඳහා ලබා දෙන පොත් සංඛ්‍යා ඇතුලත් කර  ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල මට්ටමින්  සකසන PDF ලේඛන පොත් නිකුත් කරනු ලබන අවස්ථාවේ ලබා දෙන අතර එම ලේඛනය පොත් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව   මෙම වෙබ් අඩවියේ  ලබා ගත හැකිය. (පෙළ පොත් ලබා දීම 2026 වෙත ඇතුල් වන්න)

      චක්‍රලේඛනය පහතින් ලබා ගන්න



Post a Comment

Previous Post Next Post