Gold Logo
දහම් පාසල් පෙළ පොත් ඉල්ලීමේ අයදුම් පත

Security Access

Please enter the security password to proceed.

දහම් පාසල් ගුරු විභාගය 2025

 





දහම් පාසල් ගුරු  විභාගය 2025.06.21 දින පෙ.ව. 9.30ට විභාග මධ්‍යස්ථාන 20ක දි පැවැත්වීමට සියළුම කටයුතු සුදනම්කර ඇත.

ඒ අනුව සුදුසුකම් ලැබු සියලුම අයදුම්කරුවන් වෙත 2025.06.11 දින ඒ ඒ අපේක්ෂකයින්ගේ නමට විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර ඇත.



2025 වර්ෂයේ  දහම් පාසල් ගුරු විභාගය සදහා සුදුසුකම් ලැබු අපේෂකයින්

Post a Comment

Previous Post Next Post