Home දහම් පාසල් ගුරු විභාගය 2026 Dhamma School June 12, 2026 34 ඔබගේ ජා.හැ. අංකය ඇතුල් කර විභාග විස්තර ලබා ගන්න V අක්ෂරය CAPITAL වලින් යොදන්න Search Clear You Might Like
superb service.
ReplyDeleteමගේ විස්තර නෑ
ReplyDeleteවිභාගය අයදුම්කර අයදුම්පත්‍රයේ pdf හෝ හැදුනුම් පත් අංකය විස්තර සහිතව 0716312911 අංකයට whatsApp කරන්න
Deleteමගේ නම වැරදි
ReplyDeleteවිභාග පවත්වන අවස්ථාවේ ලබා දෙන අත්සන් ලේඛනයේ නිවැරදි කරන්න
DeleteMage name akurak veradi enna one vidiha වත්තේ විදානලාගේ කියලා එකේ තියෙන්නෙ විදානේලගේ කියලා
ReplyDeleteවිභාග පවත්වන අවස්ථාවේ ලබා දෙන අත්සන් ලේඛනයේ නිවැරදි කරන්න
Deleteමට තාම ආවේ නෑ
ReplyDelete2026.06.24 දින වන විටත් නොපැමිණියේ නම්, 0716312911 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Deleteමම මහනුවර ඉන්නේ, මගේ අතපසු වීමකින් මට
ReplyDeleteබණ්ඩාරවෙල විභාග මධ්‍යස්ථානය ඇවිත් තියෙන්නේ ගමන් අපහසුතා නිසා මධ්‍යස්ථානය මාරු කරගන්න පුළුවන් වෙයිද 🥺
නිවැරදි කලා
Deleteමගේ විස්තර නෑ
ReplyDeleteහැඳුනුම්පත් අංකය නිවැරදිව ඇතුළත කරන්න. උදා: 12345679V. එසේත් නොමැති නම් ඉල්ලුම්පත්‍රය යොමු වී නොමැත.
Deleteවිභාගයට පෙනී ඉන්න පුළුවන් අවම වයස කීයද?
ReplyDelete2025.09.11 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුයි.
Delete2025.09.11 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුයි.
ReplyDeleteමට 2025.09.24 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්නෙ.
ReplyDeleteමට විභාගයට පෙනී ඉන්න බැරිද?
පෙනී සිටිය නොහැක. ලබන වර්ෂයේ ඉල්ලුම් කරන්න.
Delete200586500124.0718693253.මේ වෙනකොට මගෙ වයස සහ අදාල සේවා කාලය සම්පූර්ණ කර ඇත.නමුත් අයදුම්පත්‍රයට අනුව මාස 5 ක් සම්පූර්ණ වුවද ඊට පෙර මා දහම්පාසල් ගුරුවරයෙකු වශයෙන් මාස තුනක කාලයක් කටයුතු කර ඇත.එ පිලිබද ප්‍රධානාචාර්ය හිමිගෙන් ලිපියක් මා හට ලබා ගෙන ඉදිරිපත් කිරීමට හැකිය.මා හට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය් කටයුතු කර දෙන මෙන් ඉල්ලා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ReplyDeleteඉල්ලීම ඉටු කර ඇත.
Deleteමම දහම් පාසල් ගුරු විභාගය සඳහා සුදුසුකම් ලබා ඇත.නමුත් මට තාවම විභාග ඉල්ලුම් පත්‍රයේ ආවේ නැත.
ReplyDeleteපෞද්ගලික තොරතුරු සඳහන් කරන්න. නම , ජා.හැ. අං, දුරකතන අංකය
Deleteමට ගුරු විභාග ප්‍රවේශ පත්‍රය තවම ලැබුනේ නැහැ
ReplyDeleteසුදුසුකම් ලබා ඇත්නම් විභාග අංකය ලබා දෙන්න. සුදුසුකම් ලබා නොමැති බව දැක්වේ නම් ජා.හැ.අං. ලබා දෙන්න
Deleteව්භාග අංකය :- 261110168 මට තවම ප්‍ර වේශ පත්‍රය ලැබුණේ නැ.
ReplyDeleteප්‍රතිචාර ලැබුණා.ස්තුති.🙏
Deleteමගේ විස්තර සඳහන් වන්නේ නෑ
ReplyDeleteනිවැරදි ආකාරයට හැඳුනුම්පත් යොමු කළ පසු විස්තර නොපෙන්වයි නම් අයදුම්පත් යොමු වී නොමැත.
Deleteමම නියමිත දිනයට පෙර අයදුම් කළත් මගේ විස්තර ඇතුළත් නොවන බව සඳහන් වේ
ReplyDeleteනිවැරදි ආකාරයට හැඳුනුම්පත් අංකය යොමු කරන්න. උදා : 123456789V (Capital V)
Deleteවි.අං.269112938 ප්‍රවේශ පත්‍රය ලැබුණේ නෑ
ReplyDeleteහැදුනුම්පත් අංකය ගැහුවට විස්තර එන්නෙ නැහැ
ReplyDeletemata addmition thawama lebune nehe .. exam ekata nama thiyenawa..
ReplyDeleteවි.අං.269113035 ප්‍රවේශ පත්‍රය ලැබුණේ නෑ
DeletePost a Comment