2025 වර්ෂයේ සිසු නිපුණතා චත්‍රෙල්ඛනය


 සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරි මණ්ඩල එක`ගතාවය ද අනුව ශි‍්‍ර බු.ව. 2568-69 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන පෙර වර්ෂවල මෙන්ම 2025 වර්ෂයේ ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  

ඒ අනුව සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ  චක‍්‍රලේඛ අංක: බෞ.කො./ද.පා./2017(1*  මාතෘකා අංක  13 හි දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් කාල සටහන  සංශෝධනය කර ඇත 

1 Comments

Post a Comment

Previous Post Next Post