සදාචාර සම්පන්න දරු පරපුරක් සමාජයට දායාද කිරීම
සඳහා නිශ්ශරණාධ්‍යාශයෙන් තම සේවය ලබාදෙන දහම් පාසල් ගුරුවරුන් අගය කිරීම, දැනුමෙන්
සන්නද්ධ කිරීම , සමාජ පිළිගැනීමක් ලබාදීම හා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා වාර්ෂිකව මෙම දෙපාර්තමේන්තුව
මගින් පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය මෙම වර්ෂයේ ද පැවැත්වීමට
කටයුතු සංවිධානය කර ඇත
මෙම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය
ඔස්සේ 2025.02.20 දින සිට 2025.03.15 දින දක්වා සිදු කරන අතර මාර්ගගත (On-line)
ක්‍රමයට පමණක් අයඳුම් පත්‍රයක් ඉදිරිපත් කල යුතු අතර අයදුම්පත සිංහල භාෂාවෙන් සම්පූර්ණණ කල යුකුය.
Budusaranaiii
ReplyDeleteගුරු විභහගය
Deleteදහම් පාසල් ගුරු විභාගය 2025 අයදුම් පත්‍රය
ReplyDeleteගුරු විබහගේ අයදුම් පත්‍රය පුරවන්න අයදුම් පත්‍රය ලබා ගන්නේ කොහොමද
DeleteExam
ReplyDeleteDahampasal guru vibagaya
ReplyDeleteDaham pasal guru vibagaya
ReplyDeleteDaham pasal Guru vibagaya
ReplyDelete0717939713
ReplyDeleteNiluka priyadarshani.l.k
ReplyDeleteKohomda apply krnne
ReplyDeleteතරුෂි සංජනා
ReplyDeleteI applied but didn't receive any pdf.
ReplyDeletePost a Comment