2027 දහම් පාසල් පෙළ පොත් ඉල්ලීම

දැනුවත් කිරීමේ ලිපිය



2027 වර්ෂයට අවශ්‍ය දහම් පාසල් පෙළ පොත්  ඉල්ලීම

2027 වර්ෂය සඳහා දහම් පාසල් දරුවන්ට අවශ්‍ය පෙළ පොත්  ලබා දීම සඳහා  වන  මුලික සංවිධාන කටයුතු මේ  දිනවල සිදු කෙරමින්  පවති.

ඒ අනුව සියලුම දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් විසින්  තම දහම් පාසලට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව ඉල්ලා සිටියයුතු අතර  එම ඉල්ලීම් සිදුකිරීම සඳහා මාර්ගගත අයදුම් පත්‍රයක් සම්පුර්ණ කිරීමට සිදුවේ.

 මෙම මාර්ගගත  අයදුම්පත්‍රයට,  දැනට දහම් පාසල්වල පවත්වාගෙන යනු ලබන  තොග ලේඛනයේ  DSB - 1 ආකෘතියේ 2027 වර්ෂයට අදාළ (G) තීරුව හෙවත් “ ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පොත් සංඛ්‍යාව”  යන තීරුවේ ඇති  පොත් සංඛ්‍යා ඇතුලත්  කළ යූතුය. (එක් එක්  ශ්‍රේණිවලින්  60 % ක වඩා වැඩි ප්‍රමාණයක්  පැරණි පොත් නැවත භාවිතා කල යුතු වේ.)

පොත් ඉල්ලීම සිදුකරන ආකාරය පිළිබදව සම්පූර්ණ විඩියෝවක් මේ සමග ඇති අතර එම වීඩියෝවේ ඇති උපදෙස්  අනිවාර්යෙන්ම  පිළිපැදිය යුතු වේ  ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ප්‍රදේශයේ බෞද්ධ කටයුතු නිලධාරි මගින්  විමසීම කල හැකිය.

2026/09/01 දින සිට 2026/09/15 දක්වා පොත් ඉල්ලීම් කිරීමට කාලය ලබා දෙන අතර මෙම කාලයේ දි අනිවාර්යෙන්ම පොත් ඉල්ලීම් කර අවසන් කළයුතු වේ.


 

 


46 Comments

  1. ශ්‍රී පුෂ්පාරාම දහම් පාසල

    ReplyDelete
    Replies
    1. ශ්‍රී පේමානන්ද දහම්පාසල

      Delete
  2. Sri shasanawardana daham pasala

    ReplyDelete
  3. මෙම කේත පොතේ නෝර්වුඩ් ශාසනාරක්ෂක බලමණ්ඩලය නැහැ

    ReplyDelete
    Replies
    1. කඩවත්සතර නැගෙනහිර මාතර

      Delete
  4. සෑම පන්තියකටම ගුරු අත් පොත් ලබා දෙන්න..

    ReplyDelete
  5. සිරි සිල් රුවන් දහම් පාසල පෙල පොත් ඉල්ලීම

    ReplyDelete
    Replies
    1. ශ්‍රි සිලරුවන් දහම් පාසල ,,දෙල්දෙණිය ,මැණික්දිවෙල
      1 පන්තිය - 05
      2 පංතිය - 04
      3 පංතිය -04
      4 පංතිය 04
      5 පන්තිය - 04
      06 පංතිය -05
      7 පංතිය 06
      8 පංතිය - 04
      9 පංතිය -04

      Delete
  6. Sr mihindu daham pasala- Jaela , Poth illima kirimata sisun ganana enter karala save kalama automatically ma submit wenawa. nawatha eneter karanna ba.

    ReplyDelete
    Replies
    1. 1ශ්‍රේණිය -5
      2 ශ්‍රේණිය -5
      3 ශ්‍රේණිය -5
      4ශ්‍රේණිය -5
      5ශ්‍රේණිය -8
      6ශ්‍රේණිය -10
      7ශ්‍රේණිය -10
      8ශ්‍රේණිය -5
      9ශ්‍රේණිය -5
      10ශ්‍රේණිය -5
      දහම් අවසානය -5

      Delete
  7. Replies
    1. දහම් පාසල් පෙළ පොත්

      Delete
  8. සැම පන්තියකට්ම ගුරු අත්පොත් ලබාදීම වැදගත්

    ReplyDelete
  9. ගුරු අත්පොත් 10 ශ්‍රේණිය දක්වා අවශ්‍ය ව්.

    ReplyDelete
  10. ගුරු අත්‍ පොත් ලබාදෙන ලෙස ඉල්ලමි.

    ReplyDelete
  11. ගුරු අත් පොත් 10 ශ්‍රේනිය දක්වා අවශ්‍යයි. ඇත්බටුව ශ්‍රී විමලසිරි දහම් පාසල.

    ReplyDelete
  12. මෛත්‍රි බෝධි දහම් පාසල අද දින පරක්කු වෙලා දැම්මේ අපේ තොරතුරු ටික අරගෙන අපිට පොත් ටික දෙන්න

    ReplyDelete
  13. අපි නුගේවෙල ශ්‍රී පඤ්ඤා රංසි දහම්පාසලෙන් අපට ලොග් වෙන්න බෑ

    ReplyDelete
  14. සෑම පන්තියකටම ගුරු අත්පොතක් අවශ්‍ය බව දන්වමි

    ReplyDelete
  15. Seema panthiyakatama guru ath poth awashya bawa danwami sri sumana dahampasla jayakaduwa

    ReplyDelete
  16. දහම් පාසල් පෙළ පොත් 2027

    ReplyDelete
  17. 2 ශ්‍රේණිය සදහා පොත් 5
    3 ශේණිය සදහා පොත් 5
    4 ශ්‍රේණිය සදහා පොත්5
    5 ශ්‍රේණිය සදහා පොත් 5
    6 ශ්‍රේණිය සදහා පොත් 5
    7 ශ්‍රේණිය සදහා පොත් 5

    ReplyDelete
  18. ශී සමාදි දහම් පාසල මැදඑලිය,හුංගම
    1 වසර- 3 පොත්
    2 වසර 2
    3 වසර 4
    4 වසර 3
    5 වසර 2
    6 වසර 4
    7 වසර 3
    8 වසර 4
    9 වසර 6
    10 වසර 3
    11 වසර 3
    9 වසර 6
    5 වසර

    ReplyDelete
  19. ශ්‍රී විමල දහම් පාසල, ඉහළ ලේල්වල නෙළුව
    2 වසර - 05
    10 වසර - 05
    ගුරු අත් පොත් 3 වසර - 01
    4 වසර - 01
    7 වසර - 01
    8 වසර - 01
    සාධු චර්යා පොත් - 10
    ශිෂ්‍ය නාම ලේඛන - 11

    ReplyDelete
  20. ලොග් විය නොහැක.

    ReplyDelete
    Replies
    1. 1 Wasara -2
      2 Wasara- 3
      4 wasara-3
      5 Wasara- 6
      6 wasara -3
      7 wasara-3
      8 wasara- 3
      9 wasara-3
      10 Wasara- 5
      11 wasara 3
      Shishya nama lekana 11

      Delete
    2. She dewananda daham pasala pubudugama

      Delete
  21. ශ්‍රී පේමනන්ද දහම් පාසල, දුනුමඩලාව පොත් ගණන ඇතුලත් කළා

    ReplyDelete
  22. ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසල එළගිපිටිය 2027 වර්ෂය සදහා අවශ්‍ය පෙළ පොත් .
    1,2,3 වසර සදහා පොත් අවශ්‍ය නැත.
    4 වසර 04
    5 වසර 03
    6 වසර 03
    7 වසර 04
    8 වසර 05
    9 වසර 06
    10 වසර 04
    ගුරු අත් පොත් 6 වසරේ සිට 10 වසර දක්වා.

    ReplyDelete
  23. ශ්‍රී රතනෝදය දහම් පාසල
    සමගිපුර ,රත්නපුර 2027 වරෂය සදහා පෙල පොත් ඉලලීම.
    1 වසර -අනවශ්‍යයි
    2 වසර -අනවශ්‍යයි
    3 වසර- අනවශ්‍යයි
    4 වසර-අනවශ්‍යයි
    5 වසර-අනවශ්‍යයි
    6 වසර-අනවශ්‍යයි
    7 වසර-4
    8 වසර-4
    9 වසර-5
    10 වසර-5

    ශිෂ්‍ය නාමලේඛන 11
    සාධු චර්යා 30
    ගුරු අතු පොත්
    1 වසර 1
    2 වසර1
    3 වසර1
    4 වසර 1
    5 වසර1
    6 වසර1
    7වසර1
    8 වසර1

    ReplyDelete
  24. හැකිනම් සියලුම විශයන් සදහා ගුරු අත් පොත් ලබා දෙන්න. තවද දහම් පාසල් ගුරු දීමනාව ලබා දීමේදී නිරවද්‍ය තොරතුරු දැයි සනාථ කරගන්න ගුරුවරුන් අත්සන් කරන ලේඛනයෙන් තහවුරු කරගන්න. හිතවත්කම් වලට දහම් පාසල් නොපැමිණෙන ගුරුවරුන්ට දීමනාව වසර ගණනක් තිස්සේ ලබා දේ. මාස 12ටම දින 2 ක් පමණක් පැමිණී අයටත් දීර්ඝකාලීනව මෙය ලබා දේ

    ReplyDelete
  25. ශ්‍රී සංඝ බෝධි දහම්. පාසල - ගංගොඩ
    2027 වර්ෂය සදහා පෙළපොත් ඉල්ලීම..
    1වසර - 5
    2 වසර - 5
    3 වසර -6
    4 වසර -6
    5 වසර - 6
    6 වසර - 7
    7 වසර - 5
    8 වසර - 6
    9වසර - 8
    10වසර - 6
    තව අපිට ගුරු අත්පොත් ඕනෙ අපිට අපේ දහම් පාසලේ ගුරු අත්පොත් නෑ

    ReplyDelete
  26. ශ්‍රී සුභද්‍රාමය ඌව මහවෙල ඇටම්පිටිය

    1 ශේණිය - 10
    2 ශ්‍රේණිය - 8
    3 ශ්‍රේණිය - 5
    4 ශ්‍රේණිය - 7
    5 ශ්‍රේණිය - 8
    6 ශ්‍රේණිය - 5
    7 ශ්‍රේණිය - 7
    8 ශ්‍රේණිය - 8
    9 ශ්‍රේණිය - 6
    10 ශ්‍රේණිය - 5

    ශිෂ්‍ය නාමලේකන 11
    ගුරු අත්පොත් 1-5

    ReplyDelete
  27. හීල් ඔය සුමංගල.ඇල්ල බල මන්සලය. 1;2;3 5අවශය නැත ..4.වසර.7 6වසර.10 7වසර 13 8වසර 07 9වසර 07 10 වසර 10 11වසර 10

    ReplyDelete
  28. ශ්‍රී ඤාණවිමල දහම් පාසල නිල්ලඹ A පල්ලේ දෙල්තොට,ගලහා.

    1 - 5
    2 - 5
    3 - 8
    4- 10
    5 - 8
    6 - 10
    7 - 10
    8- 10
    9 - 6
    10 - 10
    11 පොත් විෂයන් හතරෙන්ම පොත් 15ක් ඕන.
    නාම ලේඛන 1-11 දක්වා.
    සාධුචර්‍යා පොත්
    ගුරු අත්සන් ලේඛනේ

    ReplyDelete
  29. ශ්‍රී සුගත තථාගත දහම් පුබ්බිලිය කොබෙයිගනේ

    ReplyDelete
  30. ශ්‍රී සුගත. තථාගත දහම් පාසල පුබ්බිලිය කොබෙයිගනේ. පළමු වසර 10 දෙවන වසර 10 තුන්වන වසර 10 හයවන වසර 10 හත්වන වසර 10 අටවන වසර 10 නමවෙනි වසර 10 දහවෙනි වසර 15 එකොළොස් වෙනි වසර 15

    ReplyDelete
    Replies
    1. හතර වසර 10 පස්වෙනි වසර 10

      Delete
  31. ශ්‍රී සුගත තථාගත දහම් පාසල පුබ්බිලිය කොබෙයිගනේ පළමු වසර 10 දෙවනි වසර 10 තුන්වෙනි වසර 10 හතරවෙනි වසර 10 පස්වෙනි වසර 10 හයවැනි වසර 10 හත්වෙනි වසර 10 අටවෙනි වසර 10 නමවෙනි වසර 10 දහවෙනි වසර 15 එකොළොස් වෙනි වසර 15 නාමලේඛන 1-11 ගුරු අත්සන් පොත් -1 සාධු චර්යා පොත් 30(මෙය නිවැරදි ලේඛන ය ,)

    ReplyDelete
  32. අපටත් මේ සඳහා යොමු විය නොහැකියි 2027 පෙළපොත් ඉල්ලීම සඳහා යොමු විය නොහැක

    ReplyDelete
  33. ශ්‍රී රතන දහම් පාසල

    6 වසර - 8
    7 වසර - 5
    8 වසර-7
    9වසර-4
    10 වසර -4
    11 වසර -2

    ReplyDelete

  34. ශ්‍රී ඥානෝදය දහම් පාසල
    එස්සැල්ල
    1 ශ්‍රේණිය-2
    2 ශ්‍රේණිය -2
    3ශ්‍රේණිය-2
    4ශ්‍රේණිය -2
    5ශ්‍රේණිය-2
    6ශ්‍රේණිය-2
    7ශ්‍රේණිය-2
    8ශ්‍රේණිය-2
    9ශ්‍රේණිය-2
    10 ශ්‍රේණිය-2
    දහම් පාසල් අවසානය පොත්

    ReplyDelete

Post a Comment

Previous Post Next Post