දහම් සරසවිය උසස් ඩිප්ලෝමා මාඨමාලාව 2026/2027 සඳහා අයදුම්පත් කැදවීම



සදාචාර සම්පන්න දරු පරපුරක් සමාජයට දායාද කිරීම සඳහා දහම් පාසල් ගුරුවරුන් විසින් නිස්සරණාධ්‍යාසයෙන් ලබාදෙන සේවය වෙනුවෙන්, ඔවුන්ගේ දැනුම, කුසලතා, ආකල්ප හා අධ්‍යාපනික සුදුසුකම් වර්ධනය කිරීම මගින් වෘත්තීමය පිළිගැනීමක් සමාජමය වශයෙන් ලබා දීම සහ ඒ තුළින් දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගෙන බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන දහම් සරසවිය උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සුදුසුකම්ලාභී දහම් පාසල් ගුරු භවතුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම් පත්‍රය, 2026.10.22 දිනට හෝ ඊට පෙර පදිංචි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. 

Post a Comment

Previous Post Next Post