2027 වර්ෂයට අවශ්‍ය දහම් පාසල් පෙළ පොත් ඉල්ලීම
2027 වර්ෂය සඳහා දහම් පාසල් දරුවන්ට අවශ්‍ය පෙළ පොත් ලබා දීම සඳහා වන මුලික සංවිධාන කටයුතු මේ දිනවල සිදු කෙරමින් පවති.
ඒ අනුව සියලුම දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් විසින් තම දහම් පාසලට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව ඉල්ලා සිටියයුතු අතර එම ඉල්ලීම් සිදුකිරීම සඳහා මාර්ගගත අයදුම් පත්‍රයක් සම්පුර්ණ කිරීමට සිදුවේ.
මෙම මාර්ගගත අයදුම්පත්‍රයට, දැනට දහම් පාසල්වල පවත්වාගෙන යනු ලබන තොග ලේඛනයේ DSB - 1 ආකෘතියේ 2027 වර්ෂයට අදාළ (G) තීරුව හෙවත් “ ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පොත් සංඛ්‍යාව” යන තීරුවේ ඇති පොත් සංඛ්‍යා ඇතුලත් කළ යූතුය. (එක් එක් ශ්‍රේණිවලින් 60 % ක වඩා වැඩි ප්‍රමාණයක් පැරණි පොත් නැවත භාවිතා කල යුතු වේ.)
පොත් ඉල්ලීම සිදුකරන ආකාරය පිළිබදව සම්පූර්ණ විඩියෝවක් මේ සමග ඇති අතර එම වීඩියෝවේ ඇති උපදෙස් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු වේ ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ප්‍රදේශයේ බෞද්ධ කටයුතු නිලධාරි මගින් විමසීම කල හැකිය.
2026/09/01 දින සිට 2026/09/15 දක්වා පොත් ඉල්ලීම් කිරීමට කාලය ලබා දෙන අතර මෙම කාලයේ දි අනිවාර්යෙන්ම පොත් ඉල්ලීම් කර අවසන් කළයුතු වේ.
ශ්‍රී පුෂ්පාරාම දහම් පාසල
ReplyDeleteශ්‍රී පේමානන්ද දහම්පාසල
DeleteSri shasanawardana daham pasala
ReplyDeleteමෙම කේත පොතේ නෝර්වුඩ් ශාසනාරක්ෂක බලමණ්ඩලය නැහැ
ReplyDeleteකඩවත්සතර නැගෙනහිර මාතර
Deleteසෑම පන්තියකටම ගුරු අත් පොත් ලබා දෙන්න..
ReplyDeleteසිරි සිල් රුවන් දහම් පාසල පෙල පොත් ඉල්ලීම
ReplyDeleteශ්‍රි සිලරුවන් දහම් පාසල ,,දෙල්දෙණිය ,මැණික්දිවෙල
Delete1 පන්තිය - 05
2 පංතිය - 04
3 පංතිය -04
4 පංතිය 04
5 පන්තිය - 04
06 පංතිය -05
7 පංතිය 06
8 පංතිය - 04
9 පංතිය -04
Sr mihindu daham pasala- Jaela , Poth illima kirimata sisun ganana enter karala save kalama automatically ma submit wenawa. nawatha eneter karanna ba.
ReplyDelete1ශ්‍රේණිය -5
Delete2 ශ්‍රේණිය -5
3 ශ්‍රේණිය -5
4ශ්‍රේණිය -5
5ශ්‍රේණිය -8
6ශ්‍රේණිය -10
7ශ්‍රේණිය -10
8ශ්‍රේණිය -5
9ශ්‍රේණිය -5
10ශ්‍රේණිය -5
දහම් අවසානය -5
1210056
ReplyDeleteදහම් පාසල් පෙළ පොත්
Delete7206353117970
ReplyDelete7206353117970
ReplyDelete198379503278
Deleteසැම පන්තියකට්ම ගුරු අත්පොත් ලබාදීම වැදගත්
ReplyDeleteගුරු අත්පොත් 10 ශ්‍රේණිය දක්වා අවශ්‍ය ව්.
ReplyDeleteගුරු අත් පොත් ලබාදෙන ලෙස ඉල්ලමි.
ReplyDeleteගුරු අත් පොත් 10 ශ්‍රේනිය දක්වා අවශ්‍යයි. ඇත්බටුව ශ්‍රී විමලසිරි දහම් පාසල.
ReplyDeleteමෛත්‍රි බෝධි දහම් පාසල අද දින පරක්කු වෙලා දැම්මේ අපේ තොරතුරු ටික අරගෙන අපිට පොත් ටික දෙන්න
ReplyDeleteඅපි නුගේවෙල ශ්‍රී පඤ්ඤා රංසි දහම්පාසලෙන් අපට ලොග් වෙන්න බෑ
ReplyDeleteසෑම පන්තියකටම ගුරු අත්පොතක් අවශ්‍ය බව දන්වමි
ReplyDeleteSeema panthiyakatama guru ath poth awashya bawa danwami sri sumana dahampasla jayakaduwa
ReplyDeleteදහම් පාසල් පෙළ පොත් 2027
ReplyDelete2 ශ්‍රේණිය සදහා පොත් 5
ReplyDelete3 ශේණිය සදහා පොත් 5
4 ශ්‍රේණිය සදහා පොත්5
5 ශ්‍රේණිය සදහා පොත් 5
6 ශ්‍රේණිය සදහා පොත් 5
7 ශ්‍රේණිය සදහා පොත් 5
ශී සමාදි දහම් පාසල මැදඑලිය,හුංගම
ReplyDelete1 වසර- 3 පොත්
2 වසර 2
3 වසර 4
4 වසර 3
5 වසර 2
6 වසර 4
7 වසර 3
8 වසර 4
9 වසර 6
10 වසර 3
11 වසර 3
9 වසර 6
5 වසර
ශ්‍රී විමල දහම් පාසල, ඉහළ ලේල්වල නෙළුව
ReplyDelete2 වසර - 05
10 වසර - 05
ගුරු අත් පොත් 3 වසර - 01
4 වසර - 01
7 වසර - 01
8 වසර - 01
සාධු චර්යා පොත් - 10
ශිෂ්‍ය නාම ලේඛන - 11
ලොග් විය නොහැක.
ReplyDelete1 Wasara -2
Delete2 Wasara- 3
4 wasara-3
5 Wasara- 6
6 wasara -3
7 wasara-3
8 wasara- 3
9 wasara-3
10 Wasara- 5
11 wasara 3
Shishya nama lekana 11
She dewananda daham pasala pubudugama
Deletesri niwasa qaha
ReplyDeleteශ්‍රී පේමනන්ද දහම් පාසල, දුනුමඩලාව පොත් ගණන ඇතුලත් කළා
ReplyDeleteශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසල එළගිපිටිය 2027 වර්ෂය සදහා අවශ්‍ය පෙළ පොත් .
ReplyDelete1,2,3 වසර සදහා පොත් අවශ්‍ය නැත.
4 වසර 04
5 වසර 03
6 වසර 03
7 වසර 04
8 වසර 05
9 වසර 06
10 වසර 04
ගුරු අත් පොත් 6 වසරේ සිට 10 වසර දක්වා.
ශ්‍රී රතනෝදය දහම් පාසල
ReplyDeleteසමගිපුර ,රත්නපුර 2027 වරෂය සදහා පෙල පොත් ඉලලීම.
1 වසර -අනවශ්‍යයි
2 වසර -අනවශ්‍යයි
3 වසර- අනවශ්‍යයි
4 වසර-අනවශ්‍යයි
5 වසර-අනවශ්‍යයි
6 වසර-අනවශ්‍යයි
7 වසර-4
8 වසර-4
9 වසර-5
10 වසර-5
ශිෂ්‍ය නාමලේඛන 11
සාධු චර්යා 30
ගුරු අතු පොත්
1 වසර 1
2 වසර1
3 වසර1
4 වසර 1
5 වසර1
6 වසර1
7වසර1
8 වසර1
හැකිනම් සියලුම විශයන් සදහා ගුරු අත් පොත් ලබා දෙන්න. තවද දහම් පාසල් ගුරු දීමනාව ලබා දීමේදී නිරවද්‍ය තොරතුරු දැයි සනාථ කරගන්න ගුරුවරුන් අත්සන් කරන ලේඛනයෙන් තහවුරු කරගන්න. හිතවත්කම් වලට දහම් පාසල් නොපැමිණෙන ගුරුවරුන්ට දීමනාව වසර ගණනක් තිස්සේ ලබා දේ. මාස 12ටම දින 2 ක් පමණක් පැමිණී අයටත් දීර්ඝකාලීනව මෙය ලබා දේ
ReplyDeleteශ්‍රී සංඝ බෝධි දහම්. පාසල - ගංගොඩ
ReplyDelete2027 වර්ෂය සදහා පෙළපොත් ඉල්ලීම..
1වසර - 5
2 වසර - 5
3 වසර -6
4 වසර -6
5 වසර - 6
6 වසර - 7
7 වසර - 5
8 වසර - 6
9වසර - 8
10වසර - 6
තව අපිට ගුරු අත්පොත් ඕනෙ අපිට අපේ දහම් පාසලේ ගුරු අත්පොත් නෑ
ශ්‍රී සුභද්රාමය ඌව මහවෙල ඇටම්පිටිය
ReplyDelete1 ශේණිය - 10
2 ශ්‍රේණිය - 8
3 ශ්‍රේණිය - 5
4 ශ්‍රේණිය - 7
5 ශ්‍රේණිය - 8
6 ශ්‍රේණිය - 5
7 ශ්‍රේණිය - 7
8 ශ්‍රේණිය - 8
9 ශ්‍රේණිය - 6
10 ශ්‍රේණිය - 5
ශිෂ්‍ය නාමලේකන 11
ගුරු අත්පොත් 1-5
හීල් ඔය සුමංගල.ඇල්ල බල මන්සලය. 1;2;3 5අවශය නැත ..4.වසර.7 6වසර.10 7වසර 13 8වසර 07 9වසර 07 10 වසර 10 11වසර 10
ReplyDeleteශ්‍රී ඤාණවිමල දහම් පාසල නිල්ලඹ A පල්ලේ දෙල්තොට,ගලහා.
ReplyDelete1 - 5
2 - 5
3 - 8
4- 10
5 - 8
6 - 10
7 - 10
8- 10
9 - 6
10 - 10
11 පොත් විෂයන් හතරෙන්ම පොත් 15ක් ඕන.
නාම ලේඛන 1-11 දක්වා.
සාධුචර්යා පොත්
ගුරු අත්සන් ලේඛනේ
ශ්‍රී සුගත තථාගත දහම් පුබ්බිලිය කොබෙයිගනේ
ReplyDeleteශ්‍රී සුගත. තථාගත දහම් පාසල පුබ්බිලිය කොබෙයිගනේ. පළමු වසර 10 දෙවන වසර 10 තුන්වන වසර 10 හයවන වසර 10 හත්වන වසර 10 අටවන වසර 10 නමවෙනි වසර 10 දහවෙනි වසර 15 එකොළොස් වෙනි වසර 15
ReplyDeleteහතර වසර 10 පස්වෙනි වසර 10
Deleteශ්‍රී සුගත තථාගත දහම් පාසල පුබ්බිලිය කොබෙයිගනේ පළමු වසර 10 දෙවනි වසර 10 තුන්වෙනි වසර 10 හතරවෙනි වසර 10 පස්වෙනි වසර 10 හයවැනි වසර 10 හත්වෙනි වසර 10 අටවෙනි වසර 10 නමවෙනි වසර 10 දහවෙනි වසර 15 එකොළොස් වෙනි වසර 15 නාමලේඛන 1-11 ගුරු අත්සන් පොත් -1 සාධු චර්යා පොත් 30(මෙය නිවැරදි ලේඛන ය ,)
ReplyDeleteඅපටත් මේ සඳහා යොමු විය නොහැකියි 2027 පෙළපොත් ඉල්ලීම සඳහා යොමු විය නොහැක
ReplyDeleteශ්‍රී රතන දහම් පාසල
ReplyDelete6 වසර - 8
7 වසර - 5
8 වසර-7
9වසර-4
10 වසර -4
11 වසර -2
ReplyDeleteශ්‍රී ඥානෝදය දහම් පාසල
එස්සැල්ල
1 ශ්‍රේණිය-2
2 ශ්‍රේණිය -2
3ශ්‍රේණිය-2
4ශ්‍රේණිය -2
5ශ්‍රේණිය-2
6ශ්‍රේණිය-2
7ශ්‍රේණිය-2
8ශ්‍රේණිය-2
9ශ්‍රේණිය-2
10 ශ්‍රේණිය-2
දහම් පාසල් අවසානය පොත්
Post a Comment