Gold Logo
දහම් පාසල් පෙළ පොත් ඉල්ලීමේ අයදුම් පත

Security Access

Please enter the security password to proceed.

දහම් පාසල් ගුරු විභාගය

අයදුම් කරන්න
 දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය - 2026

 සදාචාර සම්පන්න දරු පරපුරක් සමාජයට දායාද කිරීම සඳහා නිශ්ශරණාධ්‍යාශයෙන් තම සේවය ලබාදෙන දහම් පාසල් ගුරුවරුන් අගය කිරීම, දැනුමෙන් සන්නද්ධ කිරීම හා සමාජ පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා සුදුසුකම් ලාභී දහම් පාසල් ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අදාල අයදුම්පත 2026.03.11 දින පෙ.ව. 9.00 ට අන්තර්ජාලය වෙත මුදා හරින අතර පරිගණකයක්, ටැබ් යන්ත්‍රයක්, හෝ ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරමින් මාර්ගගත (On-line) ක්‍රමයට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇත.

අයදුම් කිරීමේ අවස්තාව හිමි වන්නේ 2026.04.20 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණි.

අයදුම් කරන්න



8 Comments

  1. Ayadumpatha kohomada ගන්නේ

    ReplyDelete
  2. මෙම ලින්ක් එකෙන් අයදුම් කල නො⁣හැකියි.

    ReplyDelete
  3. අවසාන දිනය හෙට බැවින් අයදුම් කරන්නේ කෙසේද

    ReplyDelete
  4. Now we can't apply

    ReplyDelete
  5. Ai form eka fill karanna bari

    ReplyDelete

Post a Comment

Previous Post Next Post